BREAKING NEWS

රත්මලාන ආසන ක්‍රියාකාරී කමිටුවත් විමල්ගේ විජයග්‍රහණයට උර දීමට සැරසෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක,ඇමති විමල් වීරවංශ මහතාගේ මහ මැතිවරණ ජය විජයග්‍රහණයක් බවට පත්කිරීමට සැරසෙන ජානිපෙ කොළඹ දිසා සභාව අද (21) දිනයේ දී රත්මලාන ආසන ක්‍රියාකාරී කමිටුව ද කැඳවා තිබිණි.

රත්මලාන රීජන්ට් හෝටලයේ දී පැවති මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විමල් වීරවංශ මහතා එක්ව සිටි අතර එය ජානිපෙ රත්මලාන ආසන සංවිධායක තුසිත මහතා විසින් සංවිධානය කර තිබිණි .

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*