BREAKING NEWS

“විමල් අරගලය ගැන කියන කතා ඇත්තක්ද?” – සංවාදශීලි සාකච්ජාව මැයි 20 සවස 2.30 ට

“විමල් අරගලය ගැන කියන කතා ඇත්තක්ද..?” මැයෙන් “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබදව සංවාදශීලි සාකච්ජාව මැයි 20 වන දින සවස 2.30 ට ඌව පරණගම හිඹිලියගහ මඩිත්ත සදලි උත්සව ශාලාවේදී පැවැත්වේ.

මෙහිදී මෙම කෘතියේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ප්‍රවීණ ලේඛක ඉසුරු ප්‍රසංග මහතා විසින් අදහස් දැක්වීමට නියමිතයි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*