BREAKING NEWS

හදිසි දැනුම් දීමයි හිතවත් කර්මාන්තකරුවනි, කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරීමත් සමගම ඔබගේ කර්මාන්තයටත් අමුද්‍රව්‍ය හිගවීම වෙළෙදපොළ අහිමිවීම වැනි ගැටලූ බලපා ඇත්ද?

හිතවත් කර්මාන්තකරුවනි,
කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරීමත් සමගම ඔබගේ කර්මාන්තයටත් අමුද්‍රව්‍ය හිගවීම වෙළෙදපොළ අහිමිවීම වැනි ගැටලූ බලපා ඇත්ද?

එසේ නම්,
ඔබගේ දුෂ්කරතා කඩිනමින් අප වෙත යොමු කරන්න

ක්ෂණික ඇමතුම් – 0113 – 144 416
(කාර්යාල වේලාවන් හීදී පමණක් අමතන්න)

එල්. ටී. එල්. නන්දනී
ආර්. කේ. අයි. චාන්දනී

– කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය

About the Author

Leave a Reply

*