BREAKING NEWS

“ස්වාධීන පනත” මහ බැංකු අධිපතිට හොරකම් කිරීමට බලය දීමක් – ජානිපෙ නායක විමල් වීරවංශ

මහ බැංකුව ස්වාධීන කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන එන පනතින් සිදුවන්නෙ එම ආයතනය අන්ත දූෂිත තත්වයට පත් කිරීම බවත් ලෝකයේ එවැනි උදාහරණ රාශියක් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේය. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) දින මාධ්‍යවේදීන් නැඟූ...
Posted On 21 Mar 2023

ඇමෙරිකාවෙන් සහතික ගත්ත ජවිපෙ දැන් හිතන්නෙ ඩොලර් ගැන විතරයි – ජානිපෙ නායක විමල් වීරවංශ

ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලියා චංගෙන් චරිත සහතික ගත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් දැන් හිතන්නෙ ඩොලර් ගැන පමණක් බවත්, ඔවුන් රුපියල් ගැන වද නොවෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) දින මාධ්‍යවේ...
Posted On 21 Mar 2023

“සියත” මර්දනයට විමල්ගේ විරෝධය

සියත මාධ්‍ය නාලිකාව මඟින් පාර්ලිමේන්තුවට විවේචන එල්ල වී නොමැති බවත්, එම මාධ්‍ය ආයතනය ඉලක්ක කොටගෙන ආණ්ඩුව අනුගමනය කිරීමට සූදානම්වන ප්‍රහාරාත්මක ක්‍රියා මාර්ගය වැරැදි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (21) දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය වෙත ප්‍රශ්නයක් යො...
Posted On 21 Mar 2023

ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වහන පනතට විමල් විරුද්ධ වෙයි

බමුණුකුලයට ඉඩ හදමින් ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වැසීමේ පනතට තමන් දැඩි සේ විරුද්ධ බවත්, එම පනත වහාම අකුලා ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) දින ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. සිංහල භාෂාවෙන් නීති විද්‍යාලයේ ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව අහෝසි කරමින් ආණ්ඩුව ග...
Posted On 21 Mar 2023