Previous Story
‘චමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ’ නව කර්මාන්ත ශාලාවට මුල් ගල තැබීම සහ මහර කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාව…
Posted On 20 Jan 2022
Comment: 0
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ගම්පහ මහර කර්මාන්තපුර පරිශ්‍රයෙහි ඉදිකිරීමට නියමිත ‘චමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ’ නව කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල තැබීමේ උත්සවයට අද(20) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම කර්මාන්තපුරයේ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත නිරීක්ෂණයට ද කටයුතු කළේය.
මෙම අවස්ථාවන්ට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, චාමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ අධ්යක්ෂ චමින්ද සංජීව යන මහත්වරු ද එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය,
කර්මාන්ත අමාත්‍යාංශය
2022-01-20