BREAKING NEWS

“තාර්කික පරපුරක අඬහැරය : ‘රිට්ස්බරි’ වාදීභ” අන්තර් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරග ඇමති විමල් විරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ සංකල්පයක් අනුව “තාර්කික පරපුරක අඬහැරය : ‘රිට්ස්බරි’ වාදීභ” යන නමින්කඩුවෙල මහා නගර සභාව හා ශ්රී ජයවර්ධනපුර කලාප අධ්යාපන කාර්යාලය එක්ව සංවිධානය කළ අන්තර් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරග ත්රිත්වය අද(28) සවස බත්තරමුල්ල අපේ ගම පරිශ්රයේදී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය, කඩුවෙල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතා ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී ප්රදීප් උඳුගොඩ මහතා ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,ජාතික නිදහස් පෙරමුණ,2022-01-28

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Related Posts

Leave a Reply

*