­

නව නිර්මාණකරුවන්ට පේටන්ට් අයිතිය ලබාගැනීමේදී ඇති වන ප්‍රමාදය සහ ඒ හා බැදුණු ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත්වෙයි…!

කර්මාන්තකරුන්ට සහ නව නිපැයුම්කරුවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද(06) උසස් අධ්‍...
Posted On 08 Feb 2020

ළදරු නිෂ්පාදන සඳහා පිටරටට ඇදී යන මුදල් නවතන්න ඇමති විමල් මැදිහත් වෙයි

ආනයනික ළදරු හා ගර්භණී මව්වරුන් සඳහා වූ නිෂ්පාදනවලට විකල්පයක් ලෙස එම නිෂ්පාදන මෙරටදීම සිදු කරන එරංග දීපාල් මහතාට එම කර්මාන්තය වඩාත් පුළුල් ලෙස සිදු කරගෙන යාමට ඉඩකඩ සලසා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. පිටරටවලට ළදරු නිෂ්පාදන සඳහා විශ...
Posted On 06 Feb 2020

රාජ්‍යය සහ ජනතාව පොදු ජාතික න්‍යාය පත්‍රයකට ගෙන ඒමට රොද බඳිමු!

1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 04 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන්ගේ අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමීනියන්...
Posted On 04 Feb 2020

විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක ප්‍රධානීන් සහ කර්මාන්ත ඇමති අතර විශේෂ සාකච්ඡාවක්

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් විශ්වවිද්‍යාල 15ක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක භාර අධ්‍යක්ෂකවරු සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03) , 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සාකච...
Posted On 04 Feb 2020

”කර්මාන්තකරුවන්ගේ සුබාරංචිය’ අරුත් ගන්වමින්…

කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු සමීපව සොයා බැලීමෙන් අනතුරුව ඒවාට විසදුම් ලබා දීමේ වැඩපිළිවෙළක් අද( 03) දින සිට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අරඹනු ලැබීය. සිය අමාත්‍යාංශයට පැමිණි කර්මාන්ත ක්ෂේත්‍රයේ පිරිස්වල ගැටළු න...
Posted On 03 Feb 2020

පාකිස්ථාන් “LifeStyle” ප්‍රදර්ශනය දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරාවි – කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය ගරු විමල් වීරවංශ

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය හා එරට ව්‍යාපාරික ප්‍රජාව එක්ව ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන පාකිස්ථාන් “LifeStyle” ප්‍රදර්ශනය, දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන්නක් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්...
Posted On 01 Feb 2020