අනුරාධපුර විමල්ගේ මනාප අංකය 03 : උද්දික ප්‍රේමරත්නගේ ජය පතා පැවති ජනහමු මාලාව : මිහින්තලේ
ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආශිර්වාදයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ ජයග්‍රහණය පතා අද (26) පැවති ජනහමු මාලාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විමල් වීරවංශ මහතා සහභාගී විය. මිහින්තලය හෙරිටේජ් හෝටලයේ...
Posted On 26 Jun 2020