­

“ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ තබන්නේ නැහැ ! ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන බවත් එම කම්හල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නුදුරේදීම යළි විවෘත කිරීමට කටයුතු කරන බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අද (19) පාර්ලිමේන්තු...
Posted On 19 Jan 2021

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිකිරීමට සුබ මොහොතින් මුල් ගල තැබෙයි !

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිකිරීමට සුබ මොහොතින් මුල්ගල තැබීම කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) රත්නපුර දෙමුවාවකදී සිදුකෙරිණ. මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටි පිරිස පිළිගැනීම මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත...
Posted On 19 Jan 2021

පරිසරයට සිදුවන බලපෑම අවම වන ලෙස ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට පියවර…

එක්වරක් පමණක් භාවිතා කොට ඉවත දමන ඇසුරුම් සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබද ඇසුරුම්කරණ කර්මාන්තකරුවන්, පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යවරයා අතර සාකච්ජාවක් අද (19) කර්මාන්ත අමාත්‍යංශයේදී...
Posted On 19 Jan 2021

පර්යේෂණ මගින් හඳුනාගත් භූගත ඛනිජ සම්පත් රටේ නිෂ්පාදනය ක්‍රියාවලියට යොදා ගැනීම කඩිනම් කිරීමට තවත් වැදගත් පියවරක්…

පුත්තලම පිහිටි අරුවක්කාලු හුණුගල් නිධියෙහි හුණුගල් ස්ථරය මතුපිට පාෂාණ කොටසේ අන්තර්ගත ඛනිජ වැලි වෙන් කර ගැනීම සඳහා යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ලංකා ඛනිජ වැලි සංස්ථාව, ලංකා සිමෙන්ති සංස්ථාව, පර්යේෂණ කණ්ඩායම් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙ...
Posted On 19 Jan 2021

“මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ’ යනු මෙරට මැණික් කර්මාන්තකරුවන් ජාත්‍යන්තර තලයට ඔසවා තබනු ලබන, ඔවුන්ගේ අභිවෘද්ධියේ මධ්‍යස්ථානයයි ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

‘රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ‘ හෙවත් මහල් 19 කින් සමන්විත ජාත්‍යන්තර මැණික් වෙළෙඳ හා පර්යේෂණ මධ්‍යස්ථානය මෙරට මැණික් කර්මාන්තකරුවන් ජාත්‍යන්තර තලයට ඔසවා තබනු ලබන, ඔවුන්ගේ අභිවෘද්ධියේ මධ්‍යස්ථානය වනු ඇතැයි කර්මාන්ත පිළිබඳ කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ...
Posted On 15 Jan 2021

දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති සුරතින් විවෘත කෙරේ…

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. මෙම අවස්ථාවට කර්මාන්ත පිළිබඳ කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහ...
Posted On 14 Jan 2021

සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP)’ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් ! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම’ පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත...
Posted On 14 Jan 2021

ඖෂධ නිෂ්පාදන අංශය සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහය ලබාදීමට උපදේශන කමිටුවක් පත් කෙරේ…

ඖෂධ නිෂ්පාදන අංශයේ කර්මාන්තවල ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (07) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම...
Posted On 07 Jan 2021

භූගත ඛනිජ සම්පත් හදුනා ගනිමින් ඒවා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම කඩිනම් කිරීමට කර්මාන්ත සහ පරිසර අමාත්‍යවරු අතර විශේෂ සාකච්ජාවක්…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කර්මාන්ත අමාත්‍යාංශයේ විෂය පථයේ සුවිශේෂ ප්‍රමුඛතා ලෙස දක්වා ඇති, දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැළකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම යන ප්‍...
Posted On 07 Jan 2021

සැකසු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ…

සැකසු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින්ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (06) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත...
Posted On 07 Jan 2021