BREAKING NEWS

ජල නල සදහා යොදාගනු ලබන PVC බට වර්ග, ප්ලාස්ටික් බට වර්ග ඒ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනයන් කරනු ලබන කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් අතර සාකච්ජාවක් අද (23) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී කර්මාන්තකරුවන් කියා සිටියේ පිටරටින් ආනයනය කරනු ලබන නිමවා අවසන් කළ ප්ලාස්ටික් නිෂ්පාදන සදහා බදු අය කිරීමක් සිදු නොවන අතර දේශීයව නිෂ්පාදනය කරන ප්‍රාථමික අමුද්‍රව්‍ය සදහා 1kg සදහා රු 10ක බදු මුදලක් අය වන බවයි. එමගින් දේශීය කර්මාන්තකරුවා අධෛර්යමත් වන බැවින් ඒ සදහා පියවරක් ගන්නා...
Posted On 24 Mar 2021

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන්ට අවසන් ගෞරවය දැක්වීම

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(23) උදෑසන අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය තැන්පත් කොට ඇති ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය වෙත පැමිණ උන්වහන්සේට අවසන් ගෞර...
Posted On 24 Mar 2021