Previous Story
අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන්ට අවසන් ගෞරවය දැක්වීම
Posted On 24 Mar 2021
Comment: 0
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අද(23) උදෑසන අපවත් වී වදාළ ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන්ගේ ශ්රී දේහය තැන්පත් කොට ඇති ගල්කිස්ස ශ්රී ධර්මපාලාරාමය වෙත පැමිණ උන්වහන්සේට අවසන් ගෞරව දැක්වූයේ මෙසේය. මෙම අවස්ථාවට විදුලි බල අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා ද එක්ව සිටියේය.
