­

සම්මත මෙහෙයුම් පටිපාටියෙන්(SOP) බැහැරව කිසිදු වාහන එකලස් කිරීමකට ඉඩ දෙන්නේ නැහැ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක්(Standard Operating Procedures) හෙවත් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් කර්මාන්ත අ...
Posted On 09 Sep 2021

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි!

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමග ගිවිසුමකට එළඹ තිබේ. අද (07) ද...
Posted On 08 Sep 2021

රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ අපට දිය හැකි – ඔබට පිළිගත හැකි හොඳම විසඳුම අපි ලබා දුන්නා. දරුවන්ගේ අධ්‍යාපනය පණගැන්වීමට පෙරට එන්න ” – අනු කමිටු සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට ඇරයුම් කරයි

රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදීමට තමන් කටයුතු කළ බවත් එය පිළිගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණගැන්වීමට පෙරට එන ලෙස ඉතා කාරුණිකව, ඉතාමත් බැගෑපත්ව මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට දෙපා නමැද ඇර...
Posted On 01 Sep 2021

‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ මෙවර අය-වැයෙන්… අනු කාරක සභාවේ සියලු නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස හයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි…

‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය අනුකාරක සභාව ඊයේ(30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සියලු නිර්දේශ මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදි. මේ අනුව වසර...
Posted On 01 Sep 2021
12