BREAKING NEWS

ජන පැතුම් ඉටු කරන “මහජන දිනය” යළිත්…

කොවිඩ් වසංගත තත්ත්වය මත තාවකාලිකව නවතා දැමූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ “මහජන දිනය” 2022-01-25 වැනි අඟහරුවාදා සිට යළි ඇරඹෙයි! ස්ථානය :- 73/1 , ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශය වේලාව :- එදින උදේ 10:00 සිට සවස 1:00 දක්...
Posted On 22 Jan 2022

“උපායමාර්ගික සැලැස්මක් සකසා ඒ අනුව කටයුතු කරමින් නව විදේශ වෙළෙඳපොළ අවස්ථාවන් අත්පත් කර ගැනීමට එක් කණ්ඩායමක් ලෙස කැපවෙමු !” – ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයට කර්මාන්ත ඇමතිගෙන් ඇරයුමක්!

වසංගත තත්වය මැද වුව ද නව විදේශ වෙළෙඳපොළ අවකාශයක් ද විවෘතව ඇති මේ මොහොතේ උපායමාර්ගික සැලැස්මක් අනුව කටයුතු කරමින් එකී නව වෙළෙඳපොළ අවකාශය අත්පත් කර ගැනීමට රජය සමඟ එක්ව, එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයට ඇරයුම් ක...
Posted On 22 Jan 2022

“කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” පෙබරවාරි 03, 04, 05, 06 සිව්දින පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2022 පෙබරවාරි 03,...
Posted On 22 Jan 2022

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට (26th AGM of Sri Lanka Chamber of Garment Exporters) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන් සුභාශිංසන එක් කරයි..

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීම (26th AGM of Sri Lanka Chamber of Garment Exporters) අද(20) සවස කොළඹ හිල්ටන් රෙසිඩෙන්සීස් හෝටලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි. මෙම මහා සභා රැස්වීමේ උත්සව සැසි වාරයට ප්‍රධාන ආරාධ...
Posted On 22 Jan 2022