BREAKING NEWS

“රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින්; රටේ බැංකු පද්ධතියම හදල තියෙන්නේ නව අදහස් වලට දිරි දෙන්න නොවේ” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ

රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින් බවත්, අප රටේ බැංකු පද්ධතියම සකස් වී ඇත්තේ නව අදහස් සදහා දිරි දීමට නොවන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (30) දින කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් ...
Posted On 30 Nov 2022

අපනයනකරුවන් 27 යි රටට ඩොලර් ගේන්නෙ; ඩොලර් නොගෙනෙන අයට දඬුවමකුත් නෑ …. – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

නියමිත කාලය ඇතුළතදී තමන් විසින් උපයන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකාව තුළට ගෙන එන්නේ අපනනයකරුවන් 27 දෙනෙකු පමණක් යැයි, වර්තමාන මහබැංකු අධිපතිවරයා විසින්ම ප්‍රකාශ කළද, රටට අයත් ඩොලර් නොගෙනෙන අපනයනකරුවන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ඔහු විසින් මෙතෙක් ගෙන නොමැති බව...
Posted On 30 Nov 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “ගාල්ල සම්ප්‍රාප්තිය” අද(2...
Posted On 29 Nov 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය”අද (29) එහි නායක මණ්ඩලයේ සහභාගීත්වයෙන්

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින්...
Posted On 29 Nov 2022

මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්!

‘මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා’ කියා ජවිපෙ අද පවසන බවත් එසේ අනුවණ ආකාරයට ‘මැච්’ ගසා ඵලක් නොමැති බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, රටේ ජනතාව අතට ‘කප් එක’ ගෙනඒමට හැකි වන ආකාරයට ඒ...
Posted On 27 Nov 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අ...
Posted On 27 Nov 2022

පුත්තලමේ මන්ත්‍රීවරයෙක් INSEE සමාගමෙන් සිමෙන්ති කොට්ට 2000 ක් අරන්; එයා කපුටව පිළිගන්න ගුවන් තොටටත් ගියා – පා.ම. විමල් වීරවංශ

ආණ්ඩු පක්ෂයේ, පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු විසින් INSEE සිමෙන්ති සමාගමට බලපෑම් කර, සිමෙන්ති මිටි දෙදහසක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මන්ත්‍රීවරයා විසින් මෙසේ පවසා සිටියේ අද (22) දින පාර්ලිමේන්තුවේදී “2023 අයවැය දෙවැන...
Posted On 22 Nov 2022

රුසියාව සැමවිටම රුසියාව වනු ඇත…

ක්‍රෙම්ලිනයේ නිල වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා 2022 සැප්තැම්බර් 30 දා රුසියාවට ඈඳාගත් භූමි ප්‍රදේශවල ජනතාව පිළිගනිමින් කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.   අපගේ පූර්වගාමීන්ගේ පරම්පරාවල්  සිදු කළ කැපකිරීම අද ජයග්‍රහණ...
Posted On 22 Nov 2022

මේ රටට අයිති ඩොලර් බිලියන 35ක් වෙන රටවල ‘පාක්’ කරලා තිබෙන්නේ – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ

ශ්‍රී ලංකාවට අයත් ඩොලර් බිලියන 35ක් වෙනත් රටවල ‘පාක්’ කර අති බව උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ පසුගිය 19 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘කරව්! නැත්නම් පලයව්!!’ යන තේමාව යටතේ පැවති මහජන සමුළුවේදීය. ඒ මහතා වැඩි දුරටත් පව...
Posted On 22 Nov 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” – නොවැම්බර් 27, පෙරවරු 9.30 ට හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ දී

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින්...
Posted On 22 Nov 2022