BREAKING NEWS

ඇමති විමල් වීරවංශයන් අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදැකියි

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(11) උදෑසන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවනා මධ්‍යස්ථානයේ දී අමරපුර සංඝ සභාවේ මහා නායක, අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදුටුවේය. මෙහිදී අභිනව අමරපුර මහා සංඝ සභාවේ මහා නායක ධුරයට පත් අති...
Posted On 11 Dec 2021

සිනමාව නව කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමට කැබිනට් අනුමැතිය…!

සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ සංසද 7ක් කර්මාන්ත අමාත්‍යවරයා සමග මිට මාස කිහිපයකට පෙර පත්වන ලද සාකච්ජාවේදී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව නව කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා විසින් ලබාදුන් පොරො...
Posted On 15 Nov 2021

“ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම” සම්බන්ධයෙන් ඇමති විමල්ගෙන් මහබැංකු අධිපතිට ලිපියක්!

“අජිත් නිවාඩ් කබ්රාල් මහතා. අධිපති. ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01. හිතවත් අධිපතිතුමනි, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ...
Posted On 18 Oct 2021

පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.

පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ ය...
Posted On 11 Oct 2021

“සියල්ලට පෙර දරුවන්” යන මෙවර ලෝක ළමා දින තේමාව අරුත් ගන්වමින් මේ අඳුරු පැයේ ඔවුන්ට “හොඳම දේ” උරුමකර දීමට කැපවෙමු!

“සියල්ලට පෙර දරුවන්” යන මෙවර ලෝක ළමා දින තේමාව අරුත් ගන්වමින් මේ අඳුරු පැයේ ඔවුන්ට “හොඳම දේ” උරුමකර දීමට කැපවෙමු! විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ...
Posted On 01 Oct 2021

“නව නිපැයුම්කරුවන්ගේ ප්‍රාග්ධන ගැටළුවට පිළියම් යෙදූ හැටි – කර්මාන්ත ඉදිරියට ගෙන යාමට නොහැකිව සිටින පිරිසට සහන සැලසූ හැටි” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පෙන්වාදෙයි

කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් කොරෝනා වසංගතයෙන් දුෂ්කරතාවට පත්ව සිටින ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට සහන සැලසීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා දෙකට අනුමැතිය ලැබී ඇති බවත් ඒවා ක්‍රියාත්මක තලයට පැමිණ ඇති බවත් ඒ අනුව මේ වන විට යම් සාධනීය න...
Posted On 26 Sep 2021

දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිවෙළක්!

මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව පළමුව එකී ඛනිජ ද්‍රව්‍ය සංචි...
Posted On 14 Sep 2021

ජපානයේ ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්නෙමු.

ජපානයේ ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්නෙමු. එසේම එදා අපගේ මාතෘභූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට දිවි හි...
Posted On 31 Aug 2021

කර්මාන්ත අමාත්‍යාංශ විෂයපථය යටතේ වන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක්…

රජය විසින් දින10ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණය අනුව අප අමාත්‍යාංශයේ සේවාලාභීන්ට බාධාවකින් තොරව තම සේවාවන් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකසා ඇත. ඒ අනුව මාර්ගගත ක්‍රමය යටතේ සේවා ලබා ගැනීම සඳහා වන සම්බන්ධීකරණයන් පහත පරිදි වේ. 01. කර්මාන්ත ලියාපදිංචිය විමසීම් :- * ...
Posted On 21 Aug 2021