ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ඇමති විමල් යළි පණ දෙයි!

1994 සිට ක්‍රියාත්මක නොවූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම, ජල්තර පිහිටි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වසර 27කට පසු යළි වැඩ අරඹා ඇති අතර එම කර්මාන්ත ශාලාව අද (19) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වය බෙදී ඇ...
Posted On 19 Mar 2021

“ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබාවි” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ...
Posted On 18 Mar 2021

“සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් ස්ථිරසාරව සකස් කර දී තිබෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) ජනගත කිරීමෙන් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කර දී ඇති බවත් එමගින් මෙරට කර්ම...
Posted On 16 Mar 2021

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය ( SOP) අද ජනගත වෙයි !

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures) කිරීම අද (15) සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ...
Posted On 16 Mar 2021

බැංකු ණය නොගෙවීම හේතුවෙන් දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීමට බලධාරියකු පත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් උපදෙස්

ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බලධාරියකු පත් කිරීමේ අවශ්‍යතාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෙන්දේසි කිරීමට හේතුව සහ ණයකරුවාගේ මූල්‍ය ඉතිහාස...
Posted On 16 Mar 2021

” 8 : කඩුවෙල පුවත් වීමසාවෙන්’ පත්තරයකට වඩා වැඩි යමක් සිදු වේවි” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

“8: කඩුවෙල පුවත් වීමසාව’ නමැති පත්තරයෙන්, පත්තරේකට වඩා වැඩියමක් සිදුවනු ඇති බවත් එසේ සිදුවනු ඇත්තේ එමගින් නගර සභාවේ කාර්‍යයන් වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ද නිර්මාණයන්ට හා අදහස් යෝජනාවලට එහි ඉඩකඩක් වෙන්ව ඇති නිසා බවත් ජානිපෙ නායක අමාත්‍ය...
Posted On 15 Mar 2021

“ඉස්ලාම් අන්තවාදය:පාස්කු කොමිසමෙන් ඔබ්බට” දේශන මාලාව ඇරඹෙයි!

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන එහි නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කරන “ඉස්ලාම් අන්තවාදය:පාස්කු කොමිසමෙන් ඔබ්බට” දේශන මාලාවේ පළමුවැන්න අද(09) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්...
Posted On 09 Mar 2021

දැය නැංවීමට පෙරමුණ ගැනීමට සහ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ යුගයක සාඩම්බර පෙරගමන්කාරියන් වීමට ඇරයුම් කරන්නෙමු !

ඡන්ද අයිතිය හා කම්කරු අයිතීන් ඉල්ලා ලොව පුරා කාන්තාවන් ගෙන ගිය අරගල සැමරීම වෙනුවෙන් ‘ජාත්‍යන්තර කාන්තා දිනයක්’ නම් කළ යුතුය, යන යෝජනාව ගෙන එනු ලැබුවේ 1910 දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවති සමාජවාදී කාන්තාවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී ලේකම්වරිය ලෙස තෝරා ...
Posted On 08 Mar 2021

විමල් වීරවංශයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති ආශිර්වාද බෝධි පූජාව…

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී අද (07) සවස ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්විණි. බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය බොරලැස්ගමුවේ පේමරතන න...
Posted On 07 Mar 2021

අඩු ආදායම්ලාභී පවුල් 05කට නව නිවාස…

ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දින පින්කම් මාලාවට සමගාමීව කඩුවෙල ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 05ක් වෙත නව නිවාස ලබා දීමේ අවස්ථාවක් ද සංවිධානය කොට තිබිණි. ඒ අනුව අරුප්පිටිය, නැගෙනහිර මාලඹේ, බටහිර මාලඹේ, මාලඹේ උතුර, රග්ගහවත්ත යන ග්‍රාම සේවා...
Posted On 07 Mar 2021