ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත ඇමතිවරයා අතර සාකච්ජාවක්…
දේශීය මෙන්ම ජාත්‍යන්තරව ඇගළුම් කර්මාන්තයේ නියැලෙන ප්‍රමුඛපෙලේ ඇගළුම් ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ජාවක් අද (22) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. කොවිඩ් අර්බුදය හමුවේ ඇගළුම් අපනයන කර්මාන්තකරුවන්...
Posted On 22 Feb 2021








