වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3332ක පිරිසකට මාසික දීමනාවක් ලබා දෙන්න ඇමති විමල් මුල් වෙයි!

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මෙලෙස මාසික දීමනාවක් හිමි වේ. මෙම පිරිසගේ දුක්ගැනවිලිවලට සවන් දෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා2020 -07-15 දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය...
Posted On 15 Feb 2021

උතුරු මැද පළාත් ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය 2020 කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්….

‘උතුරු මැද පළාත් ව්‍යවසායක සම්මාන ප්‍රදානෝත්සවය 2020′ ඊයේ (13) රාත්‍රියේ අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ රිසෝට්හිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකෙහි විශිෂ්ටතම ව්‍යවසායකයෝ පිරිසක් කුඩා පරි...
Posted On 15 Feb 2021

“වසර 40කට පසුව පෙහෙකම්හල් සේවක පිරිසකට සහන සැලසීමට ලැබීම මහා පින්කමක් ලෙස සලකනවා ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

1980/82 වකවානුවේ පෞද්ගලීකරණය කරන ලද බලවේග පේෂකර්ම ආයතනවල සේවය කරන ලද වසර දහයකට වඩා අඩු සේවා කාලයක් සහිත සේවකයන් 3332කට මාසික දීමනාවක් ලබා දීමට හැකි වීම මහා පින්කමක් බවත් එවැන්නක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය සහිත ජනතාවගේ වේදනාව හඳුනන ආණ්ඩුව...
Posted On 15 Feb 2021

” මහින්ද රාජපක්ෂයන් ‘කළ නොහැක්කක් නොමැත’ යන විශ්වාසය ජාතියේ රුධිරයට කාන්දු කළ දශකයක් නිර්මාණය කළා. ඒ මහා අත්තිවාරම මත හිඳගෙන අද අපට ‘Made in Sri Lanka’ සන්නාමය බලගැන්වීමට හැකි වෙලා තිබෙනවා ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මහින්ද රාජපක්ෂයන් ‘කළ නොහැක්කක් නොමැත’ යන විශ්වාසය ජාතියේ රුධිරයට කාන්දු කළ දශකයක් නිර්මාණය කළ බවත් ඒ මහා අත්තිවාරම මත හිඳගෙන අද අපට රටක් ලෙස ‘Made in Sri Lanka’ සන්නාමය බලගැන්වීමට හැකි බවට ආත්ම විශ්වාසය ගොඩනැගී ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහ...
Posted On 14 Feb 2021

” පරිසර හිතකාමී ඇසුරුම්කරණයකට ගමන් කිරීමට ඇසුරුම්කරණ කර්මාන්තකරුවාට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රය ඉදිරියේ පවතින ප්‍රධානතම අභියෝගය වන්නේ පරිසර හිතකාමී ඇසුරුම්කරණයකට පරිවර්තනය වීම බවත් එම අභියෝගය ජය ගැනීමට ලොව පවතින දියුණුතම තාක්ෂණය සහ වෘත්තීයභාවයෙන් යුත් සම්පත්දායකයන් සහිත මෙරට ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රය සමත් වනු ඇති බවත් ඒ සඳහා අවශ්‍ය...
Posted On 13 Feb 2021

මේඩ් ඉන් ශ්‍රී ලංකා – වෙළද ප්‍රදර්ශනය 2021 (Made in Sri Lanka – Trade Fair 2021) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරේ…

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම, බලගැන්වීම සහ ශක්තිමත් කිරීම යන අරමුණු පෙරදැරිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යා...
Posted On 13 Feb 2021

“ලංකාපැක්” (LANKAPACK) ඇසුරුම්කරණ වෙළඳ ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරේ…

කර්මාන්ත අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ලංකාපැක් ප්‍රදර්ශනය’ සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ අනුව යමින් අද (12) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින්...
Posted On 12 Feb 2021

තීන්ත සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ තීන්ත ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ත...
Posted On 11 Feb 2021

‘Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021’ ට පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වන්න, ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන්න – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් ඉල්ලයි

පෙබරවාරි 13 සහ 14 දෙදින කොළඹ 07, පදනම් මාවතේ ඉදිරිපිට පැවැත්වෙන ‘Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021′ වෙත පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වමින් ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිය...
Posted On 11 Feb 2021

මැණික් හා ස්වර්ණාභරණ බලපත්‍ර ගාස්තුවලට අදාල ගැසට්පත්‍රය අද පාර්ලිමේන්තුවට…

මැණික් හා ස්වර්ණාභරණ පනතට අනුව මැණික් පතල් කැණීම ,විකිණීම ඇතුළු ක්‍රියාවලියට අදාල ගාස්තුවලට අදාල ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 1993 අංක 50 ජ...
Posted On 10 Feb 2021