BREAKING NEWS

“පාන්පිටිවලට ආදේශකයක් වූ හාල්පිටි නිපදවිය හැකි තාක්ෂණය සහිත කර්මාන්තය යළි නගා සිටුවීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

පාන්පිටිවලින් සෑදිය හැකි සියලු බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර වර්ග සෑදිය හැකි සහල්පිටි නිපදවීමේ තාක්ෂණය සහිතව 2011දී විවෘත කළ වේයන්ගොඩ හෙල්දිෆ්ලා කර්මාන්ත ශාලාවට පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් 2015 ජනවාරි 19 සිට සහල්පිටි නිපදවීම අතහැර දැමීමට සිදුව ඇති බවත් දැනට කුරුද...
Posted On 04 Apr 2021

“දිනන රට පුබුදන කර්මාන්ත” වැඩසටහන යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කෙරේ

ෙසෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් “දිනන රට පුබුදන කර්මාන්ත වැඩසටහන” යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීම අද (31) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ...
Posted On 01 Apr 2021

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි ඉඩම ඛනිජ වැලි පිළිබඳ ගවේෂණ කටයුතු වෙනුවෙන් ලංකා ඛනිජ වැලි සමාගම වෙත වෙන්කර ගැනීම පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (01) පරිසර අමාත්‍යාංශය පිහිටි මිහිළක් මැඳුර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් අරුවක්කාලු හුණුගල් නිධියේ ඛනිජ වැලි ගවේෂණය පුද්ගලික සමාගමකට නොදී ලංකා සිමෙන්ති සංස්ථාවට සහ ලංකා ඛනිජ වැලි සංස්ථාවට ලබාදෙන ලෙස සිදුකරන ලද ඉල්ලීමට අනුව අදාළ අනෙක් ආයතනවල නිර්දේශ ද සලකා බලමින් ඉදිරි කටයුතු සිදුකිරීම උදෙසා ම...
Posted On 01 Apr 2021

“නූතන දේශපාලනයේ ‘ෆීලික්ස් ඩයස්ලා’ සහ ‘ජූනියස් රිචඩ්ලා’ නිවැරදිව හඳුනාගෙන ගමන ගියොත් පමණක් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ජයග්‍රාහි අනාගතයක් කරා රැගෙන යා හැකියි ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය නිෂ්පාදකයා සුන්නද්ධූලි කරමින් විදේශ නිෂ්පාදකයාට වෙළඳපොළ අත්පත් කර ගැනීමට හැකි ලෙස ජූනියස් රිචඩ් ජයවර්ධන ජනාධිපතිවරයාට රටට අහිතකර විනාශකාරී ගමනක් නිර්මාණය කිරීමට පාර කැපුවේ එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය බිඳ දැමූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක බවත් නූතන දේශපාලනයේ ද...
Posted On 01 Apr 2021

දෙවන අදියර යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ස්වදේශීක ව්‍යාවසායකයන් 25කට ‘Made in Sri Lanka’ සන්නාමය ප්‍රදානය කෙරේ…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ස්වදේශීය ව්‍යවසායකයා බලගැන්වීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’වැඩපිළිවෙ...
Posted On 30 Mar 2021

සම්භාණ්ඩ සහ රබර් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු විසදමින් එම ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුව වෙනුවෙන් කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත පනතෙන් නියම කර ඇති පරිදි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරවිය යුතු කර්මාන්ත ක්ෂේත්‍ර 20 ආවාරනය වන ලෙස උපදේශක කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ 19 වන උපදේශක කමිටුව ලෙස සම්භාණ්ඩ සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත...
Posted On 29 Mar 2021

“දේශීය තරුණ ව්‍යවසායකයාට නව වෙළෙඳපොළ අවකාශයක් සහ නව ඇණවුම් සඳහා ඉඩකඩ නිර්මාණය කර දීම ‘ලක්කම් අලෙවි සල්පිලෙහි’ අරමුණයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය තරුණ ව්‍යවසායකයන්ට සහ නිෂ්පාදකයන්ට නව වෙළෙඳපොළ අවකාශයක් සහ නව ඇණවුම් සඳහා ඉඩකඩ නිර්මාණය කර දීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘ලක්කම් අලෙවි සල්පිලෙහි’ අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි....
Posted On 29 Mar 2021

“කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රජයේ මැදිහත්වීමෙන් ක්‍රමවත්ව සිදු කළ යුතුයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද (27) හම්බන්තොට කිරින...
Posted On 27 Mar 2021

‘සෙලාන් කැදැල්ල Construction Expo – 2021’ වෙළද ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරේ…

නිවාස ඉදිරිකිරීම් ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ හා සේවා සපයන වෙළද ආයතන 100කට වැඩි පිරිසකගේ වෙළද කුටිවලින් සමන්විත ‘සෙලාන් කැදැල්ල Construction Expo – 2021’ වෙළද ප්‍රදර්ශනය අද (26) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ හා වේවැල්, පිත්තල, මැටි, ලි බඩු...
Posted On 26 Mar 2021

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද(25) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද(25) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි. එම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ද සහභාගී...
Posted On 25 Mar 2021