”මම මේ අර්බුදය ගැන අනතුරු ඇගෙව්වේ 2013 දි..” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

වත්මන් ආර්ථික අර්බුදය පිළිබදව තමන් මුලින්ම අනතුරු අගවන ලද්දේ 2013 දි බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය. ඒ අද (15)  උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාප්තියේදීය. අදාළ වීඩියෝව පහතින් නරඹන්න....
Posted On 15 Oct 2022

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. එම මෙහෙයුම උත්...
Posted On 15 Oct 2022

දැන් තියෙන ආර්ථික පීඩනය දෙගුණ, තෙගුණ වෙන්න පුළුවන් – ජා.නි.පෙ. මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් (Video)

දැන් තියෙන ආර්ථික අර්බුදය දෙගුණ, තෙගුණ වියහැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ ඊයේ (11) දින දෙරණ වාද පිටිය වැඩසටහනට සහභාගී වෙමිනි. මෙම අර්බුදයට මුහුණ දීම සදහා රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්දැයි මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ...
Posted On 13 Oct 2022

අර්බුදයට උත්තර ගෙන එන උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාත්තිය: ඔක්තෝම්බර් 15, පෙ.ව. 9.30 ට

අර්බුදයට විසදුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාත්තිය ඔක්තෝම්බර් 15 වැනිදා පෙරවරු 9.30 ට නූපේ සණස ශාලාවේදී පැවැත්වේ. උත්තර ලංකා සභාගය, දේශප්‍රේමී ඔබටත් මෙම රැස්වීමට ආරාධනා කර සිටින අතර ඉදිරියේදී රට පුරා මෙම රැස්වීම් මා...
Posted On 10 Oct 2022

“ජාතික සභාව; රට ගොඩනැගීමේ භූමිකාව වෙනුවට ආණ්ඩුවේ වගකීම් විරහිත සහ අශිෂ්ට භාවිතාව සඟවන සැරසිල්ලකි” ජාතික සභාවේ වාඩි නොවන හේතූ පහදමින් උත්තර ලංකා සභාගයෙන් කථානායකට ලිපියක්

“ජාතික සභාව; රට ගොඩනැගීමේ භූමිකාව වෙනුවට ආණ්ඩුවේ වගකීම් විරහිත සහ අශිෂ්ට භාවිතාව සඟවන සැරසිල්ලකි” ජාතික සභාවේ වාඩි නොවන හේතූ පහදමින් උත්තර ලංකා සභාගයෙන් කථානායකට ලිපියක් ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කතානායකතුමනි, ජාතික සභා...
Posted On 29 Sep 2022

හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්

මහ බැංකුව ගත් ‘රුපියල පාලනයකින් තොරව පා කර හැරීම’ සහ ‘ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම’ වැනි ඉතා බැරෑරුම් තීරණ දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා පවතින අර්බුදය උත්සන්න කිරීම හෝ සමාජ කැරලිකාරිත්වයක් නිර්මාණය කිරීම හෝ සඳහාම ගත් ත...
Posted On 29 Sep 2022

හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්

මහ බැංකුව ගත් ‘රුපියල පාලනයකින් තොරව පාකර හැරීම’ සහ ‘ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම’ වැනි ඉතා බැරෑරුම් තීරණ දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා පවතින අර්බුදය උත්සන්න කිරීම හෝ සමාජ කැරලිකාරිත්වයක් නිර්මාණය කිරීම හෝ සඳහාම ගත්...
Posted On 29 Sep 2022

ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයෙහි ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම : මහජන ආරක්ෂක ඇමතිට හිටපු ඇමති විමල් වීරවංශගෙන් ලිපියක්

“ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයෙහි ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම : මහජන ආරක්ෂක ඇමතිට හිටපු ඇමති විමල් වීරවංශගෙන් ලිපියක් “ —————————————————— ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, 14 ව...
Posted On 27 Sep 2022

‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අස්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි ආණ්ඩුව වහා රටට අනාවරණය කළ යුතුයි”

‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අස්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි ආණ්ඩුව වහා රටට අනාවරණය කළ යුතුයි” -උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක විමල් වීරවංශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි ආණ්ඩුව වහා රටට අනාවරණය කළ යුතු බවත් පවතින ආර...
Posted On 27 Sep 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹී ඇති ගිවිසුම ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹී ඇති ගිවිසුම ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුයි! එය ශ්‍රී ලංකා රාජ්‍යයේ “බෙල්ල මිරිකන” ගිවිසුමක් නම් ඊට එරෙහිව සියලු ජනතාව නැගී සිටිය යුතුයි! උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිප...
Posted On 27 Sep 2022