කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද විශේෂ සාකච්ජාවක්…
කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ සිය කර්මාන්ත පවත්වාගෙන යන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (14) කුරුවිටදී පැවැත්විණි. කර්මාන්තපුරයේ සහ කර්මාන්තකරුවන්ගේ ගැටළු, ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී සාකච්ජා...
Posted On 15 Dec 2021









