“මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට මෙම කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇති!” -හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය විවෘත කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි
මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද ආයෝජකයන්ට එක් වහලක් යට සිට කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් හා අදාළ පහසුකම් ලබා ගැනී...
Posted On 04 Dec 2021









