විමල් වීරවංශයන් එකුන් විසි ප්‍රතිඥාවක් සමාජගත කරමින් මහ මැතිවරණ ව්‍යාපාරය අරඹයි..!

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව අරඹන සිය ගමනේ මඟ සලකුණු සනිටුහන් කරමින් කරුණු 19කින් යුත් ප්‍රතිඥාවක් මහා සංඝරත්නය අභිමුව ලබාදීමට කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අංක 19 න් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළේය....
Posted On 19 Jun 2020

“සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් මේ රටේ නැවත සුලබ ලෙස රෙදිපිළි නිපදවන යුගයක් ඇරඹීම සඳහා අපි මූලික අඩිතාලම දමා තිබෙනවා.” – කර්මාන්ත ඇමති විමල් කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් මේ රටේ නැවත සුලබ ලෙස රෙදිපිළි නිපදවන යුගයක් ඇරඹීම සඳහා වත්මන් ආණ්ඩුව මූලික අඩිතාලම දමා ඇති බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අත්...
Posted On 17 Jun 2020

කර්මාන්තකරුවන්ටම වෙන් වූ සඳුදා දිනය

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) දිනයේ දී ද සුපුරුදු පරිදි කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමට කටයුතු කළේය. කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත හා ව්‍යවසායන් තුළ මතුව ඇති ගැටලු බොහෝ පිරිස් ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයා ඒවා ඒ මොහ...
Posted On 15 Jun 2020

මාකඳුර පෙර වැඩුම් මධ්‍යස්ථානය සහ වෙට්ග්‍රෝ ආයතනය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පවත්වා ගෙන යන “ව්‍යාපාර පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (BREAD Centre) අද (11) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මාකඳුර බටහිර කර්මාන්තපුරයේ පිහිටා ඇ...
Posted On 11 Jun 2020

උතුරේ තරුණ දූ දරුවන්ට වඩාත් සුබදායී අනාගතයක් හැදීමට තල් සංවර්ධන මණ්ඩලයට උපරිම සහයෝගය ලබා දීමට සූදානම් – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

තම අවුරුදු 42ක ඉතිහාසය තුළ ප්‍රථමවරට තල් ආශ්‍රිත භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ විකිණීමට සහ එම භාණ්ඩ නිෂ්පාදනය හා බැඳුණු පවුල්වල දරුවන් ඇතුළු උතුරේ තරුණ දරුවන්ට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දෙස් විදෙස් සම්පත්දායකයන් යොදා ගනිමින් තල් සංවර්ධන මණ්ඩලය ගෙන ඇති පියවර පැසසුම්...
Posted On 10 Jun 2020

දේශීය ඇගළුම්කරුවන්ට ඇති ගැටළු රැසක් විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි..!

දේශීය ඇගළුම්කරුවන්ට ඇති ගැටළු පිළිබද කර්මාන්ත අමාත්‍යවරයා දැනුවත් කිරීමට සහ ඒවාට විසදුම් ලබාගැනීමේ අරමුණෙන් ඒකාබද්ධ ඇගළුම්කරුවන්ගේ සංසදය අද (09) කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා මුණගැසුණි. දේශීය ඇගළුම් කර්මාන්තකරුවන් මුහුණදෙන...
Posted On 09 Jun 2020

අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය නඟාසිටුවීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්!

අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයෙහි නිරතවූවන්ට කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු පමණක් නොව එම ක්ෂේත්‍රයෙහි දීර්ඝකාලීනව පවතින ගැටලු ද විසඳීමට කඩිනම් පියවර රැසක් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද...
Posted On 08 Jun 2020

සඳුදා’ : කර්මාන්තකරුවන් සඳහාම ඇමති විමල් වෙන් කළ දිනය

විෂය භාර අමාත්‍යවරුන් හමු වී ඔවුන් ඉදිරියේ තම ගැටලු පවසා ඒවා නිරාකරණය කර ගැනීමට මහජනතාවට ලැබුණු දිනය මහජන දිනය ය. ඒ සඳහා සෑම අමාත්‍යාංශයකම බදාදා දිනය වෙන් වන්නේය. එදිනට අමාත්‍යාංශ මහජනයාගෙන් පිරී යන්නේ ජනතා ප්‍රශ්න ද සමගිනි. ඒ තදබදය හේතුවෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයට පැමිණෙ...
Posted On 02 Jun 2020

“රූපලාවණ්‍ය – විනෝදාස්වාද වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර ද අපේ අමාත්‍යාංශය යටතට පත් කර ගෙන ඒවායේ සේවා තත්ත්වය හා ප්‍රමිතිය ඉහළ නැංවීමට පියවර ගන්නවා” – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

‘රූපලාවණ්‍ය – විනෝදාස්වාද’ වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කරගෙන අදාළ නීත්‍යනුකූල බැදීම් ද සහිතව ඒවායේ සේවා තත්වය හා ප්‍රමිතිය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද 73/1, ගාලු පා...
Posted On 02 Jun 2020