” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත වෙයි..!

ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ ජාතික සංවිධායක, විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (29 සවස කොට්ටාව, මාකුඹුර යන ස්ථානයේදී විවෘත කෙරිණි. මේ අවස්තාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, රුවන් ප්‍රබෝධ ...
Posted On 30 Jun 2020

විමල් – උද්දික ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනියි !

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා තම පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් අංක 03න් තරඟවදින ප්‍රවීණ රංගන ශිල්පී උද්දික උද්දික ප්‍රේමරත්න මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද (26) දිනයේ ජනහමු රැසකට සහභාගීවීමට නියමිතය. එම ජන...
Posted On 26 Jun 2020

රුවන්වැලි මහා සෑ රඳුන්ගේ ආශිර්වාදය විමල් – උද්දික දෙපොළ ලබාගත් අයුරු …

ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ හා උද්දික ප්‍රේමරත්න යන මහත්වරු අද (26) දින උදෑසන රුවන්වැලි මහා සෑ රඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කටයුතු කළේය. එහි දී පළමුව රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි බැහැදැක ආශිර්වාදය ලබාගත් අතර චෛත්‍ය රාජයාණන් අභිමුව, මී...
Posted On 26 Jun 2020

මිරිසවැටි සෑ රඳුන්ගේ ආශිර්වාදය …

අද දිනයේ විමල් වීරවංශයන් සහ උද්දික ප්‍රේමරත්නයන් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර මිරිසවැටි මහා සෑ විහාරාධිපති ඊතලවැටුනු වැවේ ඤාණතිලක නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලැබීය. එහි දී නාහිමිපාණෝ ඉදිරි මහ මැතිවරණයෙන් විජයග්‍රහණයක් ලබා රට නිසි මඟට ගෙන යාම...
Posted On 26 Jun 2020

69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අධිෂ්ඨානය සඵල කරන ‘හරි මග’ : පශ්චාත් කොවිඩ් 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් ‘උපාය මාර්ගික ප්‍රවේශය කෘතිය’ ජනගත වෙයි.

ජාතක නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (25) දින කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණගාරයේ දී විශේෂ නියෝජිත සමුළුවක් කැඳවා “හරිමග : පශ්චාත් කොවිඩ් -19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් ‘උපාය මාර්ගික ප්‍රවේශය” කෘතිය ජනගත කළේය. එහි දී මෙවර මහ මැතිවරණයට තර...
Posted On 26 Jun 2020

කර්මාන්තකරුවන්ට ඉතිහාසයේ පෙර නොවූ විරූ අත්දැකීමක් ලැබුණා. බොහෝ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබේවි…

කර්මාන්තකරුවන්ට ඉතිහාසයේ පෙර නොවූ විරූ අත්දැකීමක් ලැබුණා. බොහෝ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබේවි.. – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ ජනාධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ජනාධිපති කාර්ය...
Posted On 25 Jun 2020

“කාබනික පොහොරවල ඇති ‘පොස්පරස්’ ඌනතාව සපුරා දෙමින් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ ‘එප්පාවල රොක් පොස්පේට්’ පොහොර පැකට්ටුවක් අද සිට රට පුරා බෙදා හැරීමට අපට හැකියාව තිබෙනවා.” – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

කාබනික පොහොරවල ඇති ‘පොස්පරස් ඌනතාව සපුරා දිය හැකි ‘රොක් පොස්පේට්’ පොහොර මිශ්‍රණයක් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ හඳුන්වාදීමට හැකි වූ බවත් එම පොහොර මිශ්‍රණය කාබනික පොහොර සමඟ මිශ්‍ර කිරීමෙන් සවිබල ගැන්වූ කාබනික පොහොර මිශ්‍රණයක් ලැබෙන බවත් එය වස විසෙන් තොර ගොවිතැනක් පි...
Posted On 24 Jun 2020

“බීසීසී රාජ්‍ය සමාගම ලබා ඇති කීර්ති නාමය තවත් ශතවර්ෂ ගණනාවක් රඳවා ගත හැකි සංවර්ධන සැලැස්මක් සකසා අවසන්” – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය වෙත පවරා ඇති, සුපිරිසිදු පොල්තෙල් හා සබන් ආදිය නිෂ්පාදනය තුළින් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ සිට ශත වර්ෂ දෙකක පමණ කාලයක් ඉමහත් කීර්ති නාමයක් දින...
Posted On 22 Jun 2020

කොළඹ දිසාවේ නාහිමිවරු බැහැදකිමින්…

මහා සංඝරත්නය අභිමුව “එකුන්විසි ප්‍රතිඥාවක් හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුමක්” සමාජගත කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ කළේය. ඉන් අනතුරුව කොළඹ දිසාවේ විහාරාධිපති හිමිවරු ඇ...
Posted On 22 Jun 2020

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ සුවදුක් විමසමින්…

විමල් වීරවංශයන් ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. එහි දී විමල් වීරවංශ මහතා ඇමතූ මහනාහිමිපාණෝ රට නිවැරදි මාවතේ රැගෙන යාම වෙනුවෙන් සිදු කරන කැපවීම ඉදිරියට ද සිදුකරගෙන ...
Posted On 22 Jun 2020