ගායක ගායිකාවන්, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද සහ කලා ක්ෂේත්රයේ නියුතු ශිල්පීන්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි…!
ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගායක ගායිකාවන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද කර්මාන්තයේ නියුතු ශිල්පින් ඔවුන්ගේ ක්ෂේත්රයන්ට අදාළ ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට අද (15) කර්මාන්ත අමාත්‍යංශයේදී කුඩා...
Posted On 15 May 2020









