දැඩි සත්කාර ඒකක ඇඳන් දේශීයව – වාණිජ වශයෙන් නිපදවීම අදින් ඇරැඹෙයි…!
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි Rex Industries සමාගම විසින් දේශීයව නිපදවූ දැඩි සත්කාර ඇඳන් සාම්පලයට වෛද්‍ය විද්‍යානුකූල බවට අනුමැතිය ලැබීමෙන් පසු එම ඇඳන් වාණිජ්‍යමය වශයෙන් නිපදවීම අද (03) සිට ඇරැඹිණි. මෙම කටයුත්තට ප්‍රධාන අරධිතයා ලෙස අමාත්‍ය...
Posted On 27 Apr 2020









