‘ජාතික ව්‍යවසාය සංසදය’ එළි දැක්වෙයි…

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් ‘ජාතික ව්‍යවසාය සංසදය’ එළි දැක්වීම අද (03) BMICH හිදී සිදුකෙරිණි. ව්‍යවසායකයන්ට ඇති ගැටළුවලට විසදුම් ලබාදීම සහ ඔවුන් නගා සිටුවීම මෙ...
Posted On 04 Mar 2020

වැලිඔය කර්මාන්තපුරය ඇමති විමල් අතින් විවෘත වෙයි

රුපියල් මිලියන 360ක මුදලක් යොදවා සංවර්ධනය කරන ලද මුලතිව් දිස්ත්‍රික්කයට අයත් සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැලිඔය කර්මාන්තපුරය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) විවෘත විය. මෙම කර්මාන්තපු...
Posted On 03 Mar 2020

අනුරාධපුර උපුල්දෙනිය රජයේ ධාන්‍ය ගබඩාවට එකවර ධාන්‍ය කිලෝ 6000ක් වියලීමේ යන්ත්‍රයක්..!

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දියත් කෙරෙන කෘෂි ව්‍යවසායකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර උපුල්දෙනිය රජයේ ධාන්‍ය ගබඩාවට පැය 06 කදී එකවර ධාන්‍ය කිලෝ 6000ක් වියළිය හැකි යන්ත්‍රයක් ලබා දීම අද (02) එම ගබඩා පරිශ්‍රයේදී සිදු කෙරිණි. මෙම ධාන්‍ය වියළීමේ යන...
Posted On 03 Mar 2020

පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තයට ඇමති විමල් යළි පණ දෙයි

අභාවයට යමින් තිබූ පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැලී සිටින පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතාට නව තාක්ෂණයෙන් සපිරි දියතරිප්පු ඇස්කණ්ණාඩි නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකර දීමට කර්මාන්ත ...
Posted On 02 Mar 2020

“ඔබට ගෙයක් – රටට හෙටක්” හදන්න ඇමති විමල් එක් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රට පුරා දියත් කෙරෙන “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස සංවර්ධන ව්‍යාපෘතිය අනුව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නව නිවාස දෙකකට මුල්ගල් තැබීමේ කටයුතු අද (29) දින සිදු කෙරිණි. මෙම අවස්ථාවට කඩුවෙල...
Posted On 01 Mar 2020

ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ට ඉදිරියේදී සහන මිලකට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙළක්

ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරු බදු රහිතව රත්‍රන් ආනයනය කිරීමේ ඉඩකඩ ලබා දී එම අධිකාරියේ නිර්දේශ යටතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ යෙදී සිටින ශිල්පීන්ට සහන මිලකට රත්‍රන් ලබා දීමේ වැඩපිළිවෙළක් නුදුරේදීම ඇති කරන බව කර්මාන්ත හා සැපයුම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (2...
Posted On 28 Feb 2020

මහරගම පමුණුව රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය ඇමති විමල් හමුවෙයි

මහරගම පමුණුව රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර අද (25) ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී ඉහත රෙදිපිළි නිෂ්පාදක සංගමය තම ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පැන නැගී ඇති ගැටලූ රැසක් ඇමතිවරයා වෙත...
Posted On 27 Feb 2020

තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹෙයි…!

තල් සංවර්ධන මණ්ඩලය හා වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව තල් ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පාඨමාලාවක් ඇරඹීම පිළිබද අවබෝධතා ගිවිසුමක් අද(24) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී අත්සන් තබනු ලැබීය. තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ සහ වෘත්තීය පුහුණු අධිකාරිය...
Posted On 25 Feb 2020

සිතුවමින් රටම හැඩ කළ තරුණ පිරිසට ජාතික ශිල්ප සභාවෙන් සවියක් !

තාප්ප ඇතුළු පොදු ස්ථාන සිතුවම් මගින් අලංකාර කරමින් රටම ඒළිය කිරීමට මුල් වූ තරුණ චිත්‍ර ශිල්පීන්ට වෘත්තීය පුහුණුවක් ලබා දී ඔවුන්ගේ නිර්මාණවලට වෙළෙදපොළක් නිර්මාණය කර දීමේ වැඩපිළිවෙළක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාව වි...
Posted On 24 Feb 2020

“විසි වසක වීරවංශය : ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය” කාච සටහන (2020. 02.22 / කොළඹ නෙළුම් පොකුණ රඟහල)

ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සැපිරීම වෙනුවෙන් සංවිධානය ⁣කෙරුණු “විසි වසක වීරවංශය : ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය” සැමරුම් උළෙල අද...
Posted On 23 Feb 2020