BREAKING NEWS

කර්මාන්තකරුවන්ගේ සහන පැකේජය කඩිනම් කිරීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්

කෝවිඩ් – 19 ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස 4% ක පොලියට ලබා දෙන ණය මුදල සේවක වැටුප් හා ජල – විදුලි බිල්පත් ගෙවීමට පමණක් නොව කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම ...
Posted On 11 May 2020

බුදු වදන් නුවණින් විමසා කොරෝනා වසංගතය ජය ගැනුමට අදිටන් කර ගනිමු!

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන තවත් වෙසක් පුන් පොහෝ දිනයක් අදට (07) යෙදී තිබේ. ලොව පුරා බෞද්ධ ජනතාව මෙදින උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවේ දාන, ශීල, භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දන්සැල් පැවැත්වීම, තොරණ ආදී වෙසක් සැරසිලි සිදු කිරීම, මල් පහන් පූජා ආදී ...
Posted On 07 May 2020

මෙවැනි ලෝක ව්‍යාප්ත වසංගත තත්වයක දී ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු – ආත්මාර්ථකාමී හැසිරීමක් මෙරට විපක්ෂය පෙන්නුම් කරනවා” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන භේදයකින් තොරව කොරෝනා වසංගතය පාලනයට උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටිය දී විපක්ෂය ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු – ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්නුම් කරන බව ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ...
Posted On 07 May 2020

කර්මාන්ත අමාත්‍යාංශයට ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක්

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව අමාත්‍යාංශයේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළ යටතේ අද (06) දින 73/1, ගාලුපාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක...
Posted On 06 May 2020

කොරෝනා වසංගතය ජය ගැනීමෙන් පසුව එළඹෙන යුගය තුළ සවිමත් රටක් ගොඩනැගීමට පෙළගැසෙමු!

පැය අටක වැඩමුරයක් ඉල්ලා සටන් වැද එම සටනේ දී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ 134 වැන්න යෙදී ඇත්තේ අදට ය. ලෝක ව්‍යාප්තව පැතිර යමින් ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ලොව පුරා වෙසෙන වැඩ කරන ජනතාවට තම ශක්තිය විදහා පාන මැයි දින පෙළපාලි, රැලි සහිත සැමරුම්...
Posted On 01 May 2020

“රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා. පරන්තන් කෙමිකල්ස් ඊට සූදානම්. වසරකට රට තුළ ඉතිරි වන මුදල රුපියල් බිලියන 1.66ක්’ – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි

“රටට අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය රට තුළම නිපදවනවා. පරන්තන් කෙමිකල්ස් ඊට සූදානම්. වසරකට රට තුළ ඉතිරි වන මුදල රුපියල් බිලියන 1.66ක්’ – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසයි ශ්‍රී ලංකාව වසරකට ක්ලෝරීන්, කෝස්ටික් සෝඩා හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යන අත්‍...
Posted On 01 May 2020

ඇමති විමල්ගේ මැදිහත්වීමෙන් නව නිපැයුමක්! එළවළු හා පළතුරු ගොවීන්ට සූර්ය බලශක්ති ජංගම ශීත ගබඩා පහසුකම්…

එළවළු හා පළතුරු ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී මුහුණ පා ඇති ගැටලු රැසකට විසඳුම් දිය හැකි තාක්ෂණික මෙවලමක් ලෙස ජංගම සූර්ය බලශක්ති ශීත ගබඩාවක් නිර්මාණය කිරීමට ජෙන්සො පවර් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම කටයුතු කර තිබේ. මෙම නව නිර්මාණය එළිදැක්වීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කර්මාන්ත...
Posted On 27 Apr 2020

පොලිමර් නිෂ්පාදකයෝ කොවිඞ් මර්දනයට එක්වෙති! ඇමති විමල් වෙත PPE කට්ටල 500ක් ප්‍රදානය කරති!

සමස්ත ලංකා පොලිමර් නිෂ්පාදකයන් සහ ප්‍රතිචක්‍රීයකරණ කරන්නන්ගේ සංගමය අද (23) සවස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පුද්ගල ආරක්ෂණ (PPE) කට්ටල 500ක් ප්‍රදානය කරනු ලැබීය. ඉදිරියේ දී එවැනි කට්ටල 5000ක් රජය ගෙන යන කොවිඞ් – 19 මර්දනය කිරීමේ ව...
Posted On 27 Apr 2020

ඇමති විමල් යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ(IDB) නිලධාරීන්ගේ දිනක වැටුප කොවිඩ් අරමුදලට…!

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) නිලධාරීන්ගේ දිනක වැටුප කොවිඩ් අරමුදල සඳහා ලබාදීම අද (23) සිදුකෙරිණි. කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් ...
Posted On 27 Apr 2020

ඇමති විමල් යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදලට රුපියල් කෝටියක්..!

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 10ක් ලබා දීම අද (23) සිදුකෙරිණි. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා විසින්...
Posted On 27 Apr 2020