BREAKING NEWS

ඇමති විමල්ගේ ජනතා සහන මධ්‍යස්ථානයට අදට මාසයයි අදත් දහස් ගණනකට සහන සලසයි

ඇමති විමල්ගේ ජනතා සහන මධ්‍යස්ථානයට අදට මාසයයි අදත් දහස් ගණනකට සහන සලසයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත පසුගිය මාර්තු 21 වැනිදා නුගේගොඩ ස්ථාපිත කළ කොවිඞ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ද්‍රව්‍යමය සහන සැලසීමේ මධ්‍යස්ථානය...
Posted On 27 Apr 2020

හෝමාගම රෝහල් සමස්ත කාර්යමණ්ඩලයට පුද්ගල ආරක්ෂණ උපකරණ ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි

“කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්” ස්ථාපිත කර ඇති හෝමාගම රෝහලේ සමස්ත කාර්යමණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) ලබා දීමට ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කර තිබේ. රෝහල් බලධාරීන්ගේ ඉල්ලීම අනුව මෙම කටයුත්...
Posted On 27 Apr 2020

ලොක්ඩවුන් ප්‍රදේශ නිරීක්ෂණයට හමුදාවෙන් ඩ්‍රෝන කැමරා යොදා ගනියි! අනුග්‍රහය CameraLK ආයතනයෙන්

ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිහරණය පිණිස අද (15) සවස අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඩ්‍රෝන කැමරා ප්‍රදානයක් සිදු කරනු ලැබීය. මෙම අවස්ථාවට ජානිපෙ නායක, කුඩ...
Posted On 27 Apr 2020

ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක් හඳුන්වා දීමට IDB ඉදිරිපත් වෙයි

ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි – පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් ...
Posted On 27 Apr 2020

හලාවත රෝහලේ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත පාවහන් කට්ටල 100ක්

ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් හලාවත මූලික රෝහලේ බලධාරීන් සිදු කළ ඉල්ලීමක් සපුරා දෙමින් අද(07) එම රෝහලේ කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා සඳහා ආරක්ෂිත පාවහන් කට්ටල 100ක් භාර දීම සිදු කෙරිණි. මෙම සත්කාරය සඳහා ඔලීමා ඉන්ඩස්ට්‍රිස් ප...
Posted On 27 Apr 2020

“සහන සැලසීමේදී අපට පක්ෂ පාට භේද අදාළ නැහැ. අපි ඉටු කරන්නේ මේ ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ සමාජ යුතුකමයි.”- ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතයෙන් මිදීමට පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් සමාජයට නායකත්වය දිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් එම බර ඇදගෙන යා නොහැකි බවත් පෙන්වා දෙන ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අවස්ථාවේදී තමන් ජනතාවට සහන සලසමින් සිදු කරන්නේ දේශපාලනයක් නොව සමාජ යු...
Posted On 27 Apr 2020

හෝමාගම රෝහලේ ‘කොවිඩ් ප්‍රතිකාර ඒකකයට’ වායුසමීකරණ යන්ත්‍රයක්…

හෝමාගම මූලික රෝහල තුළ කොවිඩ්-19 අාසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අලුතින් ඇරඹූ දැඩි සත්කාර ඒකකය සඳහා අඩුපාඩුවක්ව පැවති වායුසමීකරණ යන්ත්‍රයක් ලබා දීම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කෙරිණි. හෝමාගම රෝහලේ බලධාරීන් කළ ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිච...
Posted On 27 Apr 2020

දැඩි සත්කාර ඒකක ඇඳන් දේශීයව – වාණිජ වශයෙන් නිපදවීම අදින් ඇ‍රැඹෙයි…!

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි Rex Industries සමාගම විසින් දේශීයව නිපදවූ දැඩි සත්කාර ඇඳන් සාම්පලයට වෛද්‍ය විද්‍යානුකූල බවට අනුමැතිය ලැබීමෙන් පසු එම ඇඳන් වාණිජ්‍යමය වශයෙන් නිපදවීම අද (03) සිට ඇ‍රැඹිණි. මෙම කටයුත්තට ප්‍රධාන අරධිතයා ලෙස අමාත්‍ය...
Posted On 27 Apr 2020

අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ මැදිහත්වීමෙන් හෝමාගම – වෑතර දිස්ත්‍රික් රෝහලට අත්‍යවශ්‍යව තිබූ රෙදි සෝදන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කෙරේ..

හෝමාගම-වෑතර දිස්ත්‍රික් රෝහලට රෙදි සෝදන යන්ත්‍ර දෙකක ඇති අවශ්‍යතාව පිළිබඳ ඊයේ (01) සිදු කරන ලද ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් අද (02) උදෑසන අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ පූර්ණ උපදෙස් පරිදි හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් මහතා සහ ලක්මව දියණියෝ ස...
Posted On 27 Apr 2020

කර්මාන්ත ඇමති උපදෙසින් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) කෘතිම ස්වසන යන්ත්‍ර (Ventilator) සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට අතහිත දෙයි…!

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර්(Ventilator) සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දිසානායක මහතා පවසයි....
Posted On 27 Apr 2020