ඛනිජ වැලි කැණීම සහ අපනයනය පිළිබද අමාත්‍ය අනුකමිටුව රැස්වෙයි..!
ඛනිජ වැලි ගවේෂණය කිරීම, කැණීම සහ අපනයනය පිළිබදව ඉදිරි ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම වෙනුවෙන් පත් කරන ලද අමාත්‍ය අනු කමිටුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා සහ පරිසර අමාත්...
Posted On 08 Apr 2021








