ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ඇමති විමල් යළි පණ දෙයි!
1994 සිට ක්‍රියාත්මක නොවූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම, ජල්තර පිහිටි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වසර 27කට පසු යළි වැඩ අරඹා ඇති අතර එම කර්මාන්ත ශාලාව අද (19) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වය බෙදී ඇ...
Posted On 19 Mar 2021









