දේශීයව යතුරුපැදි එකළස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම නුදුරේදීම ඇරඹීමට සුදානම්…
දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස අද (24) යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. 2019...
Posted On 24 Nov 2020









