‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක් අපි නිර්මාණය කර දෙනවා.’ ‘ලකුණු රැස් කිරීම’ දේශීය කර්මාන්තකරුවා සතුයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

යම් යම් නීතිමය බාධාවන්, බදු ක්‍රමයන්හි පැවැති ගැටලු ආදිය ඉවත් කරමින් දේශීය කර්මාන්තකරුවාට ‘ලකුණු රැස් කිරීමට සුදුසු තණතිල්ලක්’ නිර්මාණය කර දීමේ තම වගකීම ඉටු කරමින් සිටින බවත් හොඳින් ලකුණු රැස් කරමින්, මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කිරීමට දායක වීම දේශීය කර්මාන්තකරු...
Posted On 26 Aug 2020

‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල දියත උයනේ දී විවෘත වේ

කර්මාන්ත අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල අද (25) උදැසන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් විවෘත කරනු ලැබීය. මෙම...
Posted On 26 Aug 2020

දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට නව ජීවයක් ලබා දෙමින් යළි ඇරඹුණු කර්මාන්ත අමාත්‍යවරයාගේ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’

කර්මාන්ත අමාත්‍යාංශ ඉතිහාසයේ මුල්වරට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹුණු මහ මැතිවරණය හේතුවෙන් තාවකාලිකව නතර කළ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (24) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී යළි පැවැත්විණි. එහි...
Posted On 25 Aug 2020

“විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය අද උතුරේ දෙමළ ජන සමාජය ප්‍රතික්ෂේප කරනවා. ඉන් බියට පත් වූ විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලනවා“ – ජානිපෙ නායක අමාත්‍ය විමල් වීරවංශ

විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය ක්‍රමානුකූලව උතුරේ ජන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බව මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බවත් ඉන් බියට පත් වූ විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලන බවත් ඔහුගේ 09 වැනි පාර්ලිමේන්තුව...
Posted On 24 Aug 2020

රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශයට අයත් රාජ්‍ය අමාත්‍යාංශවලින් ඇරඹෙයි

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පවසයි. රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ , සාකච්ඡාවට බඳුන්වූ...
Posted On 19 Aug 2020

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ විෂය පථය සමාලෝචන සාකච්ඡාව

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ විෂය පථය සමාලෝචන සාකච්ඡා සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතය ද බිඳ වැටි ඇති බවත්, වැරදි කරන සුළු පිරිසක් නිසා ...
Posted On 19 Aug 2020

ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙනවා – කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගනිමින් ඇමති විමල් පවසයි

ස්වදේශීය කර්මාන්තකරුවා බලගන්වමින් ඔවුනට හිතකර වෙළෙඳපොළ පරිසරයක් නිර්මාණය කර දීමටත් පසුගිය ආණ්ඩු යටතේ වසා දමන ලද කර්මාන්ත යළි අරඹමින් ඊට අදාළව ගත යුතු තීරණ ගැනීමටත් ජනාධිපතිතුමන් තමන්ට පවරා ඇති බලතල ප්‍රකාරව කටයුතු කිරීම අදින් අරඹන බව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීර...
Posted On 17 Aug 2020

මේ ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකයයි’ “නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය අපි ඉදිරියේ පවතිනවා. ඒ අභියෝගය ඉතා සතුටින් භාර ගන්නවා” – ජානිපෙ නායක, විමල් වීරවංශ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයත් සමගින් ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකය’ බවත් නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය නව ආණ්ඩුවෙහි සියලුදෙනා හමුවෙහි පවතින බවත් එම අභියෝගය තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු...
Posted On 09 Aug 2020

‘‘ විමල්ගේ මනාපය : නිමල් පියතිස්ස නුවරඑළිය අංක 06 “ ජයග්‍රහණය තහවුරු කරන විද්වත් වෘත්තිකයන්ගේ හමුව

මෙවර මහ මැතිවරණයට ජානිපෙ නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ වදින හිටපු මධ්‍යම පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්ස මහතාට ජයග්‍රහණය තහවුරු කරන විද්වත් වෘත්තිකයන්ගේ හමුවක් පසුගිය (29) නුවරඑළිය නගරයේ දී පැවැත්විණි. මෙම...
Posted On 31 Jul 2020