­
BREAKING NEWS

ජනපති රනිල් තව “එක ගිවිසුමකට” ගියොත් ශ්‍රී ලංකාව ඉබේම “ඉන්දියාවේ ප්‍රාන්තයක්!” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර මෙරට ජනතාවගේ අදහස් විමසීමකින් හෝ පාර්ලිමේන්තුවේ සංවාදයකින් තොරව ඉන්දියාව සමග අත්සන් තැබූ ගිවිසුම් හතරෙන් එකක් මගින් මෙරට තුළ ඉන්දියානු රුපියල, ශ්‍රී ලංකා රුපියල වැනිම මුදල් ඒකකයක් බවට පත් කොට ඇති බවත් ඉන්දියාවේ ...
Posted On 31 Jul 2023

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් පිළියන්දලදී

මේ වනවිට “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබෙන අතර එහි තවත් සම්මන්ත්‍රණයක් අද(30) සවස පිළියන්දල බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේ දී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ල...
Posted On 30 Jul 2023

13 බලාත්මක කිරීමෙන් රට බෙදුම්වාදයේ ගොදුරක් වීමේ අනතුර; විමල්ගෙන් ජනපතිට දීර්ඝ ලියවිල්ලක්

ඊයේ(26) දින පැවැති සර්ව පාක්ෂික සමුළුව සඳහා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක විමල් වීරවංශ සහ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූ අතර එහිදී ඔවුහු “13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාද...
Posted On 27 Jul 2023

දෙමළ ඡන්ද කුට්ටිය වෙනුවෙන් තියෙන සංහිදියාවත් විනාශ කරන්න එපා – මුසම්මිල් ජනාධිපතිගෙන් ඉල්ලයි

සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්ද කුට්ටිය වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පූර්ණ බලතල ලබාදී වර්තමානයේ තිබෙන සංහිදියාවත් විනාශ නොකරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පා.ම. මොහොමඩ් මුස්ම්මිල් මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අද (25)...
Posted On 25 Jul 2023

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” – උත්තර ලංකා සභාගයේ මීළඟ සම්මන්ත්‍රණය පිළියන්දල බෝකුන්දරදී

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” මැයෙන් පැවැත්වෙන සංවාදාත්මක සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් ජූලි 30 වැනි ඉරිදා සවස 3:30ට පිළියන්දල බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේ දී පැවැත්වේ. ඒ, උත්තර ලංකා සභාගයේ නායකයින්ගේ සහභාගීත්වයෙනි. මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙසට උත්තර ලංකා සභාගය විසි...
Posted On 25 Jul 2023

“අලිරාජාට” “ටෙලිකොම්” එක තුට්ටු දෙකට විකුණන්න, ජනපති රනිල් වැඩ අල්ලලා – ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයක් මගින් නෙරපා හැර ඒ වෙනුවට රියාස් මිහුලර්(Reyaz Mihular) නැමැත්තා සභාපති පුටුවේ වාඩි කරවමින් ජනාධිපතිවරයා සිදු කර ඇත්තේ සුබාස්කරන් අලිරාජාට එම සමාගම “තුට්ටු දෙකට” විකිණීම ...
Posted On 21 Jul 2023

IMF එක කොන්දේසි දැම්මා කියලා මහ බැංකුව රාජ්‍යයෙන් ස්වාධීන කරන්න බැහැ – ජානිපෙ නායක පා.ම. විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් වූ පමණින් මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ස්වාධීන කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (18) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය. මහ බැංකුව ස්වාධීන කිරීමේ පනතට අභියෝග කරමින් ශ්‍රේෂ්ථාධිකරණය ගියේ තම...
Posted On 18 Jul 2023

“බාල ඖෂධ” ගෙන්වා අහිංසක රෝගීන් “මෝචරියට” යවන සෞබ්‍ය අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි!- උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩහැර, පසුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව, “අතයට ගනුදෙනු සහිත හදිසි මිලදී ගැනීම්” මගින් බාල ඖෂධ ගෙන්වා අසරණ රෝගීන් මෝචරියට යැවීමට වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන...
Posted On 13 Jul 2023

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරයට ජානිපෙ නායකයෝ උණුසුම් සුබපැතුම් එක් කරති!

“අර්බුදයට විකල්ප මඟක්” යන තේමාව යටතේ ඊයේ (03) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සර සමුළුවට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු ජාතික නිදහස්...
Posted On 04 Jul 2023

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ සිව්වැන්න හංවැල්ලේදී

මේ වනවිට “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබෙන අතර එහි සිව්වැන්න අද(01) සවස හංවැල්ල පහත්ගම “ඉසුරු ඉන්” උත්සව ශාලාවේ දී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභ...
Posted On 01 Jul 2023