“මැයි 9 වාර්තාව හංගගෙන ඉන්නේ ඇයි?” – පා.ම. විමල් වීරවංශ පාර්ලිමේන්තුවෙන් විමසයි
පසුගිය මැයි 9 වැනිදා රටපුරා සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට සහ ජනතාවට ඉදිරිපත් නොකිරීමට හේතු මොනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (05) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේය. අදාළ වී...
Posted On 05 Dec 2022







