BREAKING NEWS

“IMF එකෙන් අහල හරි මට උත්තරයක් දෙන්න ; ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි?” – විමල් ජනපතිගෙන් අසයි

පාඩු ලබන ආයතන විකුණනවා යැයි කියා ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි? යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද ජනපතිගෙන් විමසා සිටියේය. “මම අහන ප්‍රශ්නෙට අයි.එම්.එෆ්. එකෙන් අහල හරි උත්තර දෙන්න” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල් යන ආයතන විකුණා දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඊට එරෙහිව අදහස් පල කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ ප්‍රශ්න කිරීම සිදු කළේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*