BREAKING NEWS

දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා නව ව්‍යවසායකයන් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි තවත් ඉදිරි පියවරක්..!

වසරකට මෙරට පාවහන් අවශ්‍යතාව වන මිලියන 25-40ත් අතර ප්‍රමාණයෙන් දේශීයව නිපදවන 60% – 65%ක ප්‍රමාණය තවදුරටත් වැඩි කර ගැනීම සහ එමගින් ගෘහාශ්‍රිත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කොට ඔවුන් බලගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ උපදෙස් පරිදි කර්මාන...
Posted On 11 Jan 2022

“අද පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වූයේ අපේ රජය වැක්සීන්කරණයට ලබාදුන් බලවත් ප්‍රමුඛතාව සහ රට තුළ පවතින මැනවින් සංවිධානය වූ නිදහස් සෞඛ්‍ය සේවාව නිසයි” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

අද වන විට පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වූයේ ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය වැක්සීන්කරණයට ලබාදුන් ඉතා බලවත් ප්‍රමුඛතාව සහ මහජනයා සමඟ බද්ධ වූ, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දක්වා විහිදුණු, මැනවින් සංවිධානය වූ නිදහස් සෞඛ්‍ය සේවාවක් අප රට සතු ...
Posted On 05 Jan 2022

“කර්මාන්ත අංශ 19කට අදාළව හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහ බැංකුව – රේගුව යන පාර්ශ්ව සමඟ සාකච්ඡාකර කඩිනමින් විසඳුම් දෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කර්මාන්ත අංශ 19කට අදාළව, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති සියලු ගැටලු හඳුනාගත් බවත් එම හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහබැංකුව – රේගුව යන පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳු...
Posted On 29 Sep 2021

විමල්ගේ හම්බන්තොට මනාප අංකය 06 : ජයන්ත වන්නිආරච්චිගේ ජයග්‍රහණය තහවුරු කරන ජන හමු මාලාව – සූරියවැව

ජාතික නිදහස් පෙරමුණේ වෘත්තීය කටයුතු පිළිබඳ ලේකම්, මෙවර මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් අංක 06න් තරගවදින අපේක්ෂක ජයන්ත වන්නිආරච්චි මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන ජනහමු මාලාවක් ඊයේ (30) හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පැවැත්විණි...
Posted On 02 Jul 2020