BREAKING NEWS

The Newspaper චිත්‍රපටයට හෘදයංගම සුබ පැතුම්

රුසියාවේ කසාන් ජාත්යන්තර සිනමා උළෙලේදී, හොඳම නළුවාට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබූ, The Newspaper චිත්රපටයේ ප්රධාන චරිත ද්විත්වයට පණ පෙවූ, ප්රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර සහ ප්රවීණ රංගන ශිල්පී සරත් කොතලාවල දෙපළට අපගේ හෘදයංගම සුබ පැතුම් !
– විමල් වීරවංශ
(පාර්ලිමේන්තු මන්ත්රී /
නායක ජාතික නිදහස් පෙරමුණ)
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*