Previous Story
මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදුකරන සංවර්ධන කටයුතු ඇමති විමල්ගේ නිරීක්ෂණයට
Posted On 14 Oct 2021
Comment: 0
මාලඹේ තුන්අඳහේන අධිවේගී මාර්ගය අවට ප්‍රදේශය ගංවතුරට යටවීමට පිළියම් වශයෙන් සිදු කෙරෙන සංවර්ධන කටයුතු අද (14) කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙහිදී මූලික වශයෙන් එම ප්‍රදේශයේ පවතින ඇළ මාර්ගය පුළුල් කොට සංවර්ධනය කෙරෙන අතර ඒ හා දිවෙන කිලෝමීටර් 2.3ක් දිගැති ඇවිදින මංතීරුවක් ද ඉදිකිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ඉදිකිරීම් හි නිරත නිලධාරීහු සහ කඩුවෙල පුරපති බුද්ධික ජයවිලාල් මහතා එක්ව සිටියේය.
මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ.
2021.10.14
![](https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t39.30808-6/p526x395/245643166_4259541800830274_1253715528441644478_n.jpg?_nc_cat=106&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_eui2=AeEhowvt32nYTilCQtXwjyl6xyYKezSI_s_HJgp7NIj-z8d9f-TSU5bd4DetnnPXKfKIVvvP-XOhdyxdvOfmcjiE&_nc_ohc=2SDSiEHz-fgAX8fW5oM&_nc_ht=scontent.fcmb7-1.fna&oh=add2f602ff86fd2e6b96620b4872842d&oe=616D7C47)
![](https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t39.30808-6/p526x395/245715661_4259542180830236_285107891222702231_n.jpg?_nc_cat=104&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_eui2=AeG4m6PipuwItifPvOAqYTEzjaYDhrvYiV2NpgOGu9iJXVh_rnx9VAZfDcTzWs4Rp8AWfnfyV3Uhx7y0QCuX5D5i&_nc_ohc=rHLDXMx4MvsAX9QcX_k&_nc_ht=scontent.fcmb7-1.fna&oh=c09335e93b359277764a4b73ff34e247&oe=616CC7FE)
![](https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t39.30808-6/p526x395/245828209_4259542444163543_5730064970329377242_n.jpg?_nc_cat=104&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_eui2=AeFUK0WojBZETnFzHNNYkpNm5OGZAVyDrq_k4ZkBXIOurzD4dRTK91pWSBTzcWcOTfltqzm5HO8_UyAe3H832FmM&_nc_ohc=ti9x-Q983KYAX_X2CqP&tn=q48S373DCu9ezR9B&_nc_ht=scontent.fcmb7-1.fna&oh=239a77d4e53e8f3a4f453deab40bcf9a&oe=616CAB29)
![](https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t39.30808-6/p526x395/245507615_4259542684163519_8625491279126489391_n.jpg?_nc_cat=102&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_eui2=AeEoFWJ276KLRdBlfhrBewPlrN7gbuLji1as3uBu4uOLVlnCnBcqmSMq9MVfg4Jtm8H8pe5kIPs2Abn0EVfI9XLS&_nc_ohc=Lm4MkIhFx6YAX9Y_mvr&_nc_ht=scontent.fcmb7-1.fna&oh=ac0df492bb83cb4b1d7270b7cd2bb6ed&oe=616D1E74)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/10/245507615_4259542684163519_8625491279126489391_n.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/10/245643166_4259541800830274_1253715528441644478_n.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/10/245715661_4259542180830236_285107891222702231_n.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/10/245828209_4259542444163543_5730064970329377242_n.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/10/245861871_4259542890830165_682279709302149114_n.jpg)