BREAKING NEWS

කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිර යාමත් සමග මෙරට කර්මාන්තකරුවාට බලපා ඇති දුෂ්කරතා හඳුනාගෙන පිළියම් යෙදීමට අමාත්‍යාංශය සූදානම් – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිර යාමත් සමග අමුද්‍රව්‍ය හිඟය, නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අහිමි වීම වැනි මෙරට කර්මාන්තකරුවන්ට බලපා ඇති දුෂ්කරතා හඳුනාගෙන ඔවුනට ඒවා ජයගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් ව...
Posted On 14 Mar 2020

හදිසි දැනුම් දීමයි හිතවත් කර්මාන්තකරුවනි, කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරීමත් සමගම ඔබගේ කර්මාන්තයටත් අමුද්‍රව්‍ය හිගවීම වෙළෙදපොළ අහිමිවීම වැනි ගැටලූ බලපා ඇත්ද?

හිතවත් කර්මාන්තකරුවනි, කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තව පැතිරීමත් සමගම ඔබගේ කර්මාන්තයටත් අමුද්‍රව්‍ය හිගවීම වෙළෙදපොළ අහිමිවීම වැනි ගැටලූ බලපා ඇත්ද? එසේ නම්, ඔබගේ දුෂ්කරතා කඩිනමින් අප වෙත යොමු කරන්න ක්ෂණික ඇමතුම් – 0113 – 144 416 (කාර්යාල වේලාවන් හීදී පමණක් අමතන්න) එල්. ට...
Posted On 14 Mar 2020

විමල් වීරවංශයන්ගේ ජන්ම දින සැමරුමට බෙල්ලන්විල රජ මහා විහාරයේදී ආශිර්වාද බෝධි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අදට (07) යෙදී ඇති 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී ආශිර්වාද බෝධි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි. මෙම ...
Posted On 09 Mar 2020

‘ජාතික ව්‍යවසාය සංසදය’ එළි දැක්වෙයි…

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් ‘ජාතික ව්‍යවසාය සංසදය’ එළි දැක්වීම අද (03) BMICH හිදී සිදුකෙරිණි. ව්‍යවසායකයන්ට ඇති ගැටළුවලට විසදුම් ලබාදීම සහ ඔවුන් නගා සිටුවීම මෙ...
Posted On 04 Mar 2020

වැලිඔය කර්මාන්තපුරය ඇමති විමල් අතින් විවෘත වෙයි

රුපියල් මිලියන 360ක මුදලක් යොදවා සංවර්ධනය කරන ලද මුලතිව් දිස්ත්‍රික්කයට අයත් සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැලිඔය කර්මාන්තපුරය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) විවෘත විය. මෙම කර්මාන්තපු...
Posted On 03 Mar 2020

අනුරාධපුර උපුල්දෙනිය රජයේ ධාන්‍ය ගබඩාවට එකවර ධාන්‍ය කිලෝ 6000ක් වියලීමේ යන්ත්‍රයක්..!

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දියත් කෙරෙන කෘෂි ව්‍යවසායකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර උපුල්දෙනිය රජයේ ධාන්‍ය ගබඩාවට පැය 06 කදී එකවර ධාන්‍ය කිලෝ 6000ක් වියළිය හැකි යන්ත්‍රයක් ලබා දීම අද (02) එම ගබඩා පරිශ්‍රයේදී සිදු කෙරිණි. මෙම ධාන්‍ය වියළීමේ යන...
Posted On 03 Mar 2020

පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තයට ඇමති විමල් යළි පණ දෙයි

අභාවයට යමින් තිබූ පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැලී සිටින පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතාට නව තාක්ෂණයෙන් සපිරි දියතරිප්පු ඇස්කණ්ණාඩි නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකර දීමට කර්මාන්ත ...
Posted On 02 Mar 2020

“ඔබට ගෙයක් – රටට හෙටක්” හදන්න ඇමති විමල් එක් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රට පුරා දියත් කෙරෙන “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස සංවර්ධන ව්‍යාපෘතිය අනුව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ නව නිවාස දෙකකට මුල්ගල් තැබීමේ කටයුතු අද (29) දින සිදු කෙරිණි. මෙම අවස්ථාවට කඩුවෙල...
Posted On 01 Mar 2020