BREAKING NEWS

උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම් කර්මාන්තයේ ගැටලු විසඳන්න කර්මාන්ත ඇමැති මැදිහත් වෙයි !

කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම්කරුවන් මුහුණ දී සිටින දුෂ්කරතා සඳහා මුදල් අමාත්‍යාංශය හා බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමටත් මෙම උත්සව සහ විනෝදාස්වාද ඉසව් කර්මාන්තයේ නියැලී සිටින පිරිස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපද...
Posted On 15 May 2020

මෙරට වෘත්තීය ජායාරූප ශිල්පීන්ගේ කර්මාන්ත හැකි ඉක්මනින් නැවත ඇරඹීම වෙනුවෙන් ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වෘත්තීයමය මංගල ජායාරූප ශිල්පින් ඇතුළු ජායාරූප ශිල්පින්, ජායාරූප මුද්‍රණ ආයතන, ජායාරූප උපකරණ අලෙවි ආයතන ඇතුළු අදාළ ක්ෂේත්‍ර ආශ්‍රිතව කර්මාන්තයේ නියුතු ශිල්පීන් ඔවුන්ගේ ක්ෂේත්‍රයන් මේ වනවිට මුහුණදී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට ජායාරූප ශි...
Posted On 15 May 2020

ගායක ගායිකාවන්, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද සහ කලා ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගායක ගායිකාවන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය, වාදන ශිල්පින්, වාදන කණ්ඩායම්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු විනෝදාස්වාද කර්මාන්තයේ නියුතු ශිල්පින් ඔවුන්ගේ ක්ෂේත්‍රයන්ට අදාළ ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට අද (15) කර්මාන්ත අමාත්‍යංශයේදී කුඩා...
Posted On 15 May 2020

සුළු හා මාධ්‍ය පරිමාණ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සහ සැලෝන් ඇතුළු රූපලාවණ්‍ය ආශ්‍රිත කර්මාන්තයේ නියුතු ශිල්පීන්ගේ ගැටළුවලට පිළියම් යෙදීමට ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින සුළු හා මාධ්‍ය පරිමාණ රූපලාවණ්‍ය ශිල්පින්, මනාලියන් හැඩගන්වන ශිල්පින්, සැලෝන් සහ කොණ්ඩා කැපීම ඇතුළුව රූපලාවණ්‍ය කටයුතුවල නිරත වන ශිල්පින් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට සහ ඒවාට විසදුම්...
Posted On 15 May 2020

විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ ගැටලු රැසකට ඇමති විමල්ගෙන් පිළියම් !

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය  (NEDA ) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්...
Posted On 15 May 2020

දේශීය නව නිපැයුම්කරුවෙක් විසින් නිර්මාණය කළ ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කළ හැකි යන්ත්‍රයට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අතහිත…!

කර්මාන්ත අමාත්‍යංශයට අයත් කළුතර කර්මාන්තපුරයේ විවිධ නිෂ්පාදනයන් කරමින් සිටින සහ මින් පෙර නව නිපැයුම් කිහිපයක්ම නිර්මාණය කල නිර්මාණකරුවෙක් වන අරුණ සමරවික්‍රම මහතා විසින් ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කළ හැකි යන්ත්‍රයක් නිපදවා ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් ...
Posted On 15 May 2020