­

“ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් විරුද්ධ වෙන්නේ මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින අපයි” – ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් ඊට විරුද්ධ වන්නේ මෙරට සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින තමන් බවත් 2015ට පෙර ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියමින් ගොඩනැගූ පච අවලාද මෙහෙයුමෙහි දෙවන අදියර දැන් ආරම්භ වී ඇති බවත් ඒ මෙහෙයු...
Posted On 22 Mar 2021

“සැමට විදුලිය”; “අතමිට සරු සන්නාලිය” හා “අගයන සිව්වන දරුවා” ජනසහන වැඩසටහන් ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල දී

රට පුරා ක්‍රියාත්මක “සැමට විදුලිය” ජාතික ක්‍රියාන්විතයේ යටතේ කඩුවෙල ආසනයේ විදුලිය අහිමි නිවෙස්වලට විදුලිය ලබාදීමට ක්‍රියාත්මක වැඩසටහන යටතේ පවුල් 50ක් වෙත සහනාධාර ලබා දීම වෙනුවෙන් අද(20) අතුරුගිරිය පිහිටි කඩුවෙල නගර සභා උපකාර්යාල පරිශ්‍රයේදී උත්සවයක් පැවැත්විණ...
Posted On 20 Mar 2021

වාර්ෂිකව නව ව්‍යවසායකයන් 2000ක් බිහිකිරීමට NEDA හා SDB එක් වෙයි!

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), සණස සංවර්ධන බැංකුව (SDB) සමඟ එක්ව වාර්ෂිකව ව්‍යවසායකයන් 2000ක් බිහි කිරීම සඳහා ඇරඹූ ජාතික ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බව ජාතික සංවර්ධන අධිකාරිය...
Posted On 19 Mar 2021

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ඇමති විමල් යළි පණ දෙයි!

1994 සිට ක්‍රියාත්මක නොවූ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම, ජල්තර පිහිටි වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වසර 27කට පසු යළි වැඩ අරඹා ඇති අතර එම කර්මාන්ත ශාලාව අද (19) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටස් හිමිකාරීත්වය බෙදී ඇ...
Posted On 19 Mar 2021

“ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබාවි” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ...
Posted On 18 Mar 2021

බුද්ධ කෘතිය ජනගත වෙයි

මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් රචිත බූද්ධ කෘතිය සිංහලයට පරිවර්තනය වී ජනගත වූයේ 2021 මාර්තු 16 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ය. මෙම ග්‍රන්ථය නයෝමා ද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කොට තිබිණි. මෙම කෘතිය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිය...
Posted On 17 Mar 2021

“සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) මගින් වාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් ස්ථිරසාරව සකස් කර දී තිබෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) ජනගත කිරීමෙන් එම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජනය කළ හැකි නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කර දී ඇති බවත් එමගින් මෙරට කර්ම...
Posted On 16 Mar 2021

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය ( SOP) අද ජනගත වෙයි !

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures) කිරීම අද (15) සවස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ...
Posted On 16 Mar 2021

බැංකු ණය නොගෙවීම හේතුවෙන් දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීමට බලධාරියකු පත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් උපදෙස්

ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බලධාරියකු පත් කිරීමේ අවශ්‍යතාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෙන්දේසි කිරීමට හේතුව සහ ණයකරුවාගේ මූල්‍ය ඉතිහාස...
Posted On 16 Mar 2021

” 8 : කඩුවෙල පුවත් වීමසාවෙන්’ පත්තරයකට වඩා වැඩි යමක් සිදු වේවි” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

“8: කඩුවෙල පුවත් වීමසාව’ නමැති පත්තරයෙන්, පත්තරේකට වඩා වැඩියමක් සිදුවනු ඇති බවත් එසේ සිදුවනු ඇත්තේ එමගින් නගර සභාවේ කාර්‍යයන් වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ද නිර්මාණයන්ට හා අදහස් යෝජනාවලට එහි ඉඩකඩක් වෙන්ව ඇති නිසා බවත් ජානිපෙ නායක අමාත්‍ය...
Posted On 15 Mar 2021