BREAKING NEWS

කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) අතර ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය සදහා වන ඒකාබද්ධ යෝජනාවලියට අත්සන් තැබේ!

කර්මාන්ත අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමග එක්ව පිහිටුවන ලද 2021-2025 වසර 05 සදහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා වන ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ සමාරම්භක හමුව සහ කාර්මික සංවර්ධනය පිළිබද ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ එකගතාවට අත්සන් තැ...
Posted On 30 Nov 2021

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්තපුර පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාවලිය බලගැන්වීමට ‘ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු’ පිහිටුවීම පිළිබඳව විශේෂ සාකච්ජාවක්…

කර්මාන්ත අමාත්‍යංශය මගින් 2022 අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත, දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්තපුර පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාවලිය බලගැන්වීමට ‘ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු’ පිහිටුවීම පිළිබඳව විශේෂ සාකච්ජාව...
Posted On 29 Nov 2021

“ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන” අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…

“ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන” අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට (World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව ...
Posted On 24 Nov 2021

“අද බිහිවන ‘ලක් ශිල්ප’ ඩිජිටල් වේදිකාව අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට මග පෙන්වනු ඇත.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය එළි දැක්වීමත් සමඟම නිර්මාණය වන ‘ලක් ශිල්ප’ ඩිජිටල් වේදිකාව මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට මඟ පෙන්වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (22) බත්තරමුල්ල...
Posted On 23 Nov 2021

“කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් ‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය එළිදැක්වෙයි”

ඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ, ‘ලක් ශිල්ප’ සන්නාමය යටතේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය මූලික අරමුණ කරගත් ‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය(www.lakshilpa.com) එළිදැක්වීම අද(22) බත්තරමුල්ල වෝටර්ස් එජ් ...
Posted On 22 Nov 2021

සිනමාව කර්මාන්තයක් ලෙස නම්කොට ඊට වෘත්තීය පිළිගැනීම ලබාදීමේ ක්‍රියාවලියට මැදිහත්වීම පිළිබදව ශ්‍රී ලංකා සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන එකමුතුවෙන් කර්මාන්ත අමාත්‍යවරයාට හෘදයාංගම ස්තුතිය…

වසර 75ක ලාංකීය සිනමා වංශකතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පොදු ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාට හෘ...
Posted On 22 Nov 2021

වැල්ලම්පිටිය පුණ්‍යග්‍රාම බහුකාර්ය ගොඩනැගිල්ල ඇමති විමල්ගේ සුරතින් විවෘත වෙයි!

බුද්ධ ශාසන අමාත්‍යාංශය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමීය ජනතාවගේ සාරධර්ම ප්‍රවර්ධනය ඉලක්ක කරගත් පුණ්‍යග්‍රාම ව්‍යාපෘතිය යටතේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල සිරි විපුල භික්ෂු විවේකාරාමයේ ඉදිකළ පුණ්‍යග්‍රාම බහුකාර්ය ගොඩනැගිල්ල අද(17) ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් ...
Posted On 17 Nov 2021

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති සහ ජානිපෙ නායක, ඇමති විමල් අතර හමුවක්!

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජාවක් අද (16) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. ප්...
Posted On 16 Nov 2021

දේශීය දැනුම් පද්ධතිය සහ ස්වාභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ නිෂ්පාදක ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමට ISO 22000 තත්ව සහතිකය…

දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ පානය නිෂ්පාදනය කරනු ලබන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමට ISO 22000 තත්ව සහතිකය ලබාදීම අද (16) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙ...
Posted On 16 Nov 2021

“රට තීරණාත්මක තත්වයක ඇති බව ඇත්තටම පිළිගන්නවා නම් අපට දේශීය නිෂ්පාදන බලගැන්වීමේ මාවත හැර වෙනත් මාවතක් නැහැ” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීම තුළින් පමණක් නිකරුණේ රටින් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට හැකි බවත් අපනයන වෙළෙඳපොළ ජයගන්නා ප්‍රමාණයට රට තුළට ඩොලර් රැගෙන ආ හැකි බවත් පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, රට තීරණාත්මක තත්වයක ඇති බව සැබෑ ලෙ...
Posted On 16 Nov 2021
12