දේශීය පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා නව ව්‍යවසායකයන් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළහි සමාරම්භය සනිටුහන් කෙරේ…
වසරකට මෙරට පාවහන් අවශ්‍යතාව වන මිලියන 25-40ත් අතර ප්‍රමාණයෙන් දේශියව නිපදවන 60% – 65%ක ප්‍රමාණය තව දුරටත් වැඩි කර ගැනීම සහ එමගින් ගෘහාශ්‍රිත, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිර්මාණය කොට ඔවුන්ව බල ගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ...
Posted On 16 Nov 2021