BREAKING NEWS

“රාගා : කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක්” ජනගත වේ! නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින්…

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් අද(14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුත...
Posted On 14 Dec 2021

madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය නිල වශයෙන් ජනගත කරයි

“madeinsrilanka.org යනු මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ම කැප වන, රජයේ වගකීම සහිත ප්‍රථම අන්තර්ජාල වෙළඳ ද්වාරයයි.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ madeinsrilanka.org යනු මේ රටේ දළ...
Posted On 12 Dec 2021

“ගෙවී ගිය වසරේ දී නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු මගින් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය බලගැන්විය හැකි බව පෙන්වා දීමට හැකි වුණා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වසංගත තත්ත්වයක් තුළ මතුව ඇති කෙටිකාලීන ඍණාත්මක බලපෑම් හමුවේ වුව ද ගෙවී ගිය වසරේ ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු මගින් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය බලගැන්වීමට හැකි වූ බවත් ‘අබලි ලෝහ අපනයනය නතර කිරීම’ මගින් දේශීය වාත්තු කර්මාන්තයේ අමුද්‍රව්‍ය හිඟයට පිළියම්...
Posted On 09 Dec 2021

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ඡාවක් අද (07) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවත්විණි.

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයින් ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන නිර්මාණකරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ඡාවක් අද (07) කොල්ලුපිටිය පි...
Posted On 07 Dec 2021

“වසංගත ඇතුළේ බැට කන ප්‍රමාණය වැඩි වන විට මිනිස් ප්‍රජාවට ස්වාභාවික තෝරාගැනීම්වලට යොමු වීම හැර වෙන යමක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කරන මේ මොහොත එවැනි ඖෂධීය පානයන් ජනගත කිරීමට ඉතිහාසය විසින් ආරාධනා කර තිබෙන මොහොතක්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වසංගත ඇතුළේ බැට කන ප්‍රමාණය වැඩි වන විට මිනිස් ප්‍රජාවට ස්වාභාවික තෝරාගැනීම්වලට යොමු වීම හැර වෙන යමක් ඉතිරි නොවන බවත් ඒ නිසා කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කරන මේ මොහොත එවැනි ඖෂධීය පානයන් ජනගත කිරීමට ඉතිහාසය විසින් ආරාධනා කර තිබෙන මොහොතක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවං...
Posted On 07 Dec 2021

‘කොස්’ උරුමයක පුනරුදය : කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය ඇරඹේ!

කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් අද(05) ‘කොස් උරුමයක පුනරුදය’ නමින් කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබීය. මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, R...
Posted On 05 Dec 2021

“සිමෙන්ති ඇස්බැස්ටෝස් ආනයනය සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගනිමින් ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු,ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සැපිරීම අපේ අරමුණයි” – යළි පණදුන් කුට්ටිගල පදලංගල උළු,ගඩොල් කම්හල නිරීක්ෂණය කරමින් ඇමති විමල් කියයි

සිමෙන්ති, ඇස්බැස්ටෝස් වැනි සෙවිලි තහඩු ගෙන්වීම සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගනිමින්, එම ආනයනික ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යාම විසින් ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිශෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා පිඟන් සංස්ථාව සත...
Posted On 04 Dec 2021

“මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට මෙම කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇති!” -හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය විවෘත කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද ආයෝජකයන්ට එක් වහලක් යට සිට කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් හා අදාළ පහසුකම් ලබා ගැනී...
Posted On 04 Dec 2021

කළුතර ‘මිල්ලනිය කර්මාන්තපුරයේ’ කටයුතු කඩිනමින් කීරීම පිළිබද විශේෂ සාකච්ජාවක්…

කර්මාන්ත අමාත්‍යාංශය විසින් කළුතර මිල්ලනිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ‘මිල්ලනිය කර්මාන්තපුරයේ’ කටයුතු කඩිනම් කරමින් ආයෝජන සහ කර්මාන්ත සදහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීම පිළිබද විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ...
Posted On 01 Dec 2021

කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) අතර ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය සදහා වන ඒකාබද්ධ යෝජනාවලියට අත්සන් තැබේ!

කර්මාන්ත අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමග එක්ව පිහිටුවන ලද 2021-2025 වසර 05 සදහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා වන ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ සමාරම්භක හමුව සහ කාර්මික සංවර්ධනය පිළිබද ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ එකගතාවට අත්සන් තැ...
Posted On 30 Nov 2021