මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්.

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින්, මෙරට ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබින් මහත්මිය හා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් අද(23) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කර්මා...
Posted On 23 Feb 2022

කඩුවෙලට නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක්!

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්‍යගතකර දිවයින පුරා නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ අද(21) කඩුවෙල නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, වාරිම...
Posted On 21 Feb 2022

“මෙම වසරේ දී බදුල්ල දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර දෙකක් පිහිටුවීමට කටයුතු කරනවා.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණයේ දැනටමත් කර්මාන්තපුරයක් ඇරඹීමට කටයුතු යොදා ඇති බවත් මේ වසර අවසන් වීමට ප්‍රථම බදුල්ල නගර සීමාව තුළ ද නව කර්මාන්තපුරයක් ඇරඹීමට පියවර ගන්නා බවත් බදුල්ලේ පමණක් නොව මොනරාගල දිස්ත්‍රික්කයේ ද කර්මාන්ත ප්‍රවර්ධනයට පියවර ගනිමින් එමගින් ඌව පළාත තුළ තවදු...
Posted On 21 Feb 2022

ඇහැලියගොඩ එපිටවත්ත කම්හල් ගම්මානයේ ගැටළුවලට ඇමති විමල්ගෙන් විසඳුම්!

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ එපිටවත්ත සාම්ප්‍රදායික කම්හල් ගම්මානයෙහි ලෝහ ආශ්‍රිත කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටළු රැසකට විසඳුම් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කරනු ලැබීය. අද(19) සවස ඉහත කම්හල් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව හඳුනාගත් ග...
Posted On 20 Feb 2022

“චීනය, ශ්‍රී ලංකාවට සිටිනා ඉතාම අව්‍යාජ මිත්‍රයා ලෙස අප ඉහළින්ම පිළිගන්නේ සෑම සහයෝගීතාවකදීම කිසිදු දේශපාලන කොන්දේසියකට අප යටත් නොකරන නිසයි” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

චීනය, ශ්‍රී ලංකාවට සිටිනා ඉතාම අව්‍යාජ මිත්‍රයා ලෙස තමන් ඉහළින්ම පිළිගන්නේ සෑම සහයෝගීතාවකදීම කිසිදු දේශපාලන කොන්දේසියකට මෙරට යටත් නොකරන නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ(17) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ‘ශ්‍රී ලංකා ̵...
Posted On 19 Feb 2022

“ඌව පළාත් ව්‍යාපාරික සමුළුව 2022” ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ඌව පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංවර්ධනය පිළිබඳ සංවිධානය(USDO) විසින් සංවිධානය කරනු ලැබූ “ඌව පළාත් ව්‍යාපාරික සමුළුව 2022″ ඊයේ(18)සවස බදුල්ල හෙරිටේජ් රිසෝට් හිදී පැවැත්විණි. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම ව්‍යාපාරික සමුළුවට ප්‍රධාන ආරාධ...
Posted On 19 Feb 2022

LANKAPAK 2022″ ප්‍රදර්ශනය සහ “Sri Lanka Print 2022” ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින් විවෘත වෙයි!

ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය(SLIP) විසින් පවත්වනු ලබන “LANKAPAK 2022” ප්‍රදර්ශනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය(SLAP)විසින් පවත්වනු ලබන “Sri Lanka Print 2022” ප්‍රදර්ශනය යන දෙකෙහිම සමාරම්භක උළෙල කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්ව...
Posted On 18 Feb 2022

ශ්‍රී ලංකා චීන තානාපති සබඳකමේ 65 වන සංවත්සර සැමරුමට ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන් එක් වෙයි!

ශ්‍රී ලංකාවේ චීන තානාපති සම්බන්ධතාවයේ 65 වන වසර සැමරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු පක්ෂ නායකයන් සහ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද(17) සවස කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ...
Posted On 18 Feb 2022

‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන 2022’ උළෙල : ‘රටේ අගය වැඩි කරන’ – ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය බබළවන කර්මාන්තකරුවන්ගේ භූමිකාව ඇගයුමට ලක් වෙයි!

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරදැරිව, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්ප හා මාර්ගෝපදේශකත්වයෙන් දියත් වන ‘රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට’ මංපෙත් සලසන තවත් ඉදිරිගාමී පියවරක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලංකා කාර්ම...
Posted On 16 Feb 2022

“අපි අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය දේශීය නිෂ්පාදන පරිභෝජනයට හුරු වීමයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

අප අද අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය වන්නේ හැකිතාක්දුරට දේශීය නිෂ්පාදන පරිභෝජනය පුරුදු වීම බවත් එමගින් පමණක් අපට මෙරට නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් හැකියාව ලැබෙන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත...
Posted On 14 Feb 2022