ඉංජිනේරු රෝහිත තිලකරත්නගේ ජය තහවුරු කිරීමට බදුල්ල දිස්ත්‍රික් කර්මාන්තකරුවෝ එක්වෙති!
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය යටතේ, පොහොට්ටුවෙන් අංක 11 න් තරගවදින රෝහිත තිලකරත්න මහතාගේ ජයග්‍රහණය පිණිස ඊයේ (04) බදුල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවෝ සහ ව්‍යාපාරිකයෝ රැසක් මහියංගනය ශාන්ත ඉන්ජිනියරින් ආයතන පරිශ්‍රයට එක...
Posted On 04 Jul 2020