ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් ‘මා ප්‍රොඩක්ට්’ සමාගම ‘ගොරක් – කෝලා’ සහ ‘තල් – කෝලා’ ජනගත කරයි

‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයක් අද(11) පානදුර නගර ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන ‘ගරක් – කෝලා’ සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන ‘තල් ̵...
Posted On 11 Feb 2022

සිනමාව කර්මාන්තයක් ලෙස නම් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ජාවක්…

වසර 75ක ලාංකීය සිනමා වංශ කතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් පොදු ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාට හෘදය...
Posted On 09 Feb 2022

“පැවති අපිළිවෙළ වෙනස්කර, උපායමාර්ගික සැලසුමකට අනුව යමින් අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මඟ පෙන්වීමේ බලවත් භූමිකාවට පණ පොවන්න” – ඇමති විමල් නව කර්මාන්ත උපදේශක සභා නියෝජිතයන්ට අවධාරණය කරයි

පැවති අපිළිවෙළ වෙනස්කර, උපායමාර්ගික සැලසුමකට අනුව යමින් තමන්ට අදාළ නිශ්චිත කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මගපෙන්වීමේ බලවත් භූමිකාවට පණ පෙවීමට සූදානම් වන ලෙස, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 12කට අදාළව කර්මාන්ත අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද උපදේශක ...
Posted On 09 Feb 2022

කර්මාන්ත පිළිබඳ උපදේශක සභා 12ක සභාපතිවරුන් සහ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඇමති විමල් විරවංශයන්ගේ සුරතින්…

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙරට ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර සියල්ල ආවරණය වන පරිදි කැබිනට් අනුමැතිය ද සහිතව උපදේශක සභා 20ක් පිහිටුවීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වනවිට පියවර ගෙන තිබේ. දිගු කලක් තිස්සේ කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා ක...
Posted On 09 Feb 2022

“කර්මාන්ත 2022 : සමාප්ති සටහන”…

කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති කර්මාන්තකරුවන් අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම යන ගැටළුවට ද යම් විසදුම් සහිතව, “මෙරට වත්මන් කර්මාන්තකරණයේ පින්තූරය සියලු පාර්ශ්වයන්ට නිවැරදිව පිළිබිඹු කිරීමේ ඉලක්කය” ජය ගනිමින් ද කර්මාන්තකරුවන්ට දෙස් විදෙස් ආය...
Posted On 07 Feb 2022

“දේශීය කර්මාන්තකරුවා කියන්නේ උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය කර්මාන්තකරුවා යනු තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ජාත්‍යන්තරව බලගන්වන්නෙක් බවත් අද අප ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් ඇගයීමට ලක් කරන්නේ අපේ රටේ ඉදිරි ගමනේ එම පුරෝගාමී බලඇණිය බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද(03)...
Posted On 04 Feb 2022

නවදිල්ලියේ ඩෙන්මාර්ක් තානාපති ෆ්‍රෙඩී ස්වෝන් (Freddy Svane) මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්…

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු, ශ්‍රී ලංකාවට නම් කරන ලද ඩෙන්මාර්ක් තානාපති ෆ්‍රෙඩී ස්වෝන් (Freddy Svane) මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක් අද(03) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. ෆ්‍රෙඩී ස්වෝන් (Freddy Svane) මහ...
Posted On 03 Feb 2022

කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ අගමැති සුරතින් විවෘත වෙයි!

‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ අද(03) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇරයුමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි. කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම...
Posted On 03 Feb 2022

“තාර්කික පරපුරක අඬහැරය : ‘රිට්ස්බරි’ වාදීභ” අන්තර් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරග ඇමති විමල් විරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ සංකල්පයක් අනුව “තාර්කික පරපුරක අඬහැරය : ‘රිට්ස්බරි’ වාදීභ” යන නමින්කඩුවෙල මහා නගර සභාව හා ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්‍යාලය එක්ව සංවිධානය කළ අන්තර් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරග ත්‍රිත්වය අද(28) සවස බත්තරමුල්ල...
Posted On 28 Jan 2022

“මේ මොහොතේ කළ යුත්තේ ‘බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින් තම මව්බිමට අවඥාවෙන් හිනැහීම හෝ අවමන් කිරීම නොවෙයි, අප සතු වූ වටිනාම සම්පත යොදා ගනිමින් මව්බිම ඉහළටම ඔසවා තැබීමයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මේ මොහොතේ කළ යුත්තේ ‘බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින් තම මව්බිමට අවඥාවෙන් සිනාසීම හෝ අවමන් කිරීම නොවන බවත් අප රට සතු වටිනාම සම්පත වූ ‘මානව සම්පත’ යොදා ගනිමින් වත්මන් විදේශ විනිමය අර්බුදය ජය ගනිමින් මව්බිම ඉහළටම ඔසවා තැබීම බවත් කර්මාන්ත අමාත්‍ය විමල්...
Posted On 28 Jan 2022