BREAKING NEWS

මර නින්දකට යවා තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යන්ත්‍රය යළි පණ ලබයි!

පැවැති යහපාලන ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඩ් බදියුදීන් කැබිනට් පත්‍රිකාවක් මගින් වසා දැමීමෙන් පමණක් සෑහීමකට පත් නොවී ඈවර කොට, යකඩ ලෙස විකුණා දැමීමට සූදානම් කොට තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යන්ත්‍රයට පණ දීමට වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහ...
Posted On 30 May 2020

පෞද්ගලික පාසල් දරුවන්ගෙන් දෙවන වාරයේ සම්පූර්ණ ගාස්තු ඉල්ලීම පිළිබද ප්‍රශ්නයට වහා මැදිහත් වන ලෙස ඉල්ලා ඇමති විමල්ගෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක්…

ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. 2020.05.26 ගරු අමාත්‍යතුමනි, පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ ගාස්තුව සම්පූර්ණයෙන් අය කිරීම සම්බන්ධවය. කොවිඩ් – 19 ගෝලීය අර්බුදය හේතු...
Posted On 27 May 2020

ඉස්ලාම් දහමේ හර පද්ධතීන්ට එරෙහිව මතුවන සියලු අන්තවාදයන් පරදවමු! සමගියෙන් – සහජීවනයෙන් බැදෙමු !

ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධානතම අධ්‍යාත්මික උත්සවය වන රාමසාන් උත්සවය අදට(24) යෙදී තිබේ. රාමසාන්හි වැදගත්ම චාරිත්‍රය වන්නේ උදෑසන හිරු උදාවන මොහොතේ සිට සවස හිරු බැස යන තෙක් පුරා මසක් සුරකින උපවාස ශීලය බව දැක ගත හැකිය. උපවාස ශීලය රැකීම තුළින් සමාජයේ වෙසෙන අන්‍යයන්...
Posted On 24 May 2020

පමුණුව ‍රෙදිපිළි අලෙවි කරන්නන්ගේ ගැටලුවට ඇමති විමල්ගෙන් කඩිනම් විසදුමක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට තාවකාලිකව නවතා ඇති තම ව්‍යාපාර කටයුතු යළි ඇරඹීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් කළ ඉල්ලීමට සුබවාදී පිළිතුරක් ලැබුණු බවත් ඒ අනුව ලබන අගහරුවාදා අලුයම සිට තම ව්‍යාපාර කටයුතු ඇරඹීම සද...
Posted On 24 May 2020

අපට අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා. ඒවා නිසි පරිදි ග්‍රහණය කරගෙන ඉදිරියට යමු! – ඇමති විමල් දේශීය ව්‍යවාසයකයන්ගෙන් ඉල්ලයි

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට ව්‍යවසායකයන්ට අහිමි වන අවස්ථාවන් සේම හිමි වන නව අවස්ථාවන් ද ඇති බව පෙන්වා දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒවා නිසි පරිදි ග්‍රහණය කරගෙන තම කර්මාන්ත හා ව්‍යාපාර සාර්ථක කර ගනිමින් ඉදිර...
Posted On 20 May 2020

ව්‍යවසායකයන්ගේ ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීමේ අන්තර්ජාල සජීවී සාකච්ඡා වටයේ පළමුවැන්න සාර්ථකව අවසන් වෙයි!

කොරෝනා වසංගතය හමුවේ මෙරට ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අරඹා ඇත. එහි...
Posted On 19 May 2020

සදුදා කර්මාන්තකරුවන්ගේ දිනය යළි ඇරඹි වගයි..!

රට පුරා විසිරී සිටින දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටලු කඩිනමින් විසඳාලීම පිණිස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමන්ගේ සංකල්පයකට අනුව සෑම සඳුදා දිනකම පැවැත් වූ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (18) කොල්ලුපිටිය ,ගාලු පාර, 73/1 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍ය...
Posted On 19 May 2020

11 වැනි විජයග්‍රහණයේ සැමරුම 2020 මැයි 18

තිස් වසරක් පුරා කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් බැට කෑ ලක්මාතාව ඉන් මුදා ගැනීමට ඇයගේ වීරෝදාර සුජාත දරුවන් සමත් වූයේ හරියටම මීට වසර 11කට පෙර ය. එනම් 2009 මැයි 18 වැනිදා ය. ඒ විජයග්‍රහණය වෙනුවෙන් රණවිරුවන් 29,000කට අධික පිරිසක් දිවි පිදූහ. ආබාධිත තත්වයට පත් වූවන් 26,000කට අධික ...
Posted On 18 May 2020

උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම් කර්මාන්තයේ ගැටලු විසඳන්න කර්මාන්ත ඇමැති මැදිහත් වෙයි !

කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම්කරුවන් මුහුණ දී සිටින දුෂ්කරතා සඳහා මුදල් අමාත්‍යාංශය හා බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමටත් මෙම උත්සව සහ විනෝදාස්වාද ඉසව් කර්මාන්තයේ නියැලී සිටින පිරිස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපද...
Posted On 15 May 2020