BREAKING NEWS

දිවයින පුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ බත්තරමුල්ල චිත්තවිවේකාශ්‍රමය අසල සිට U.D.A. නිවාස දෙසට යන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුත්ත අද (28) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

අනතුරුව චිත්තවිවේකාශ්‍රාමයට ගිය අමාත්‍යවරයා ආගමික වතාවත් සිදුකොට නායක හිමිපාණන් ද මුණගැසී ආශිර්වාදය ලබා ගත්හ. මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු නාගරික මංත්‍රීවරුන්ද එක්ව සිටියහ....
Posted On 29 Nov 2020

“අද වන විට වාලච්චේන ජල පොම්පාගාරය ද නවීකරණය කර එරාවූර් කර්මාන්තපුරයට සහ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීය හැකි තත්වයක් නිර්මාණය කිරීමට හැකිව තිබෙනවා,” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

  වසරක් ගත වීමට මත්තෙන්, පසුගිය පාලනය අබලි යකඩවලට විකිණීමට සූදානම් කර තිබූ වාලච්චේන කඩදාසි කම්හල යළි පණ ගැන් වූවා පමණක් නොව එහි ජල පොම්පාගාරය ද නවීකරණය කොට එමඟින් නුදුරේ දී එරාවුර් හි ඇරඹෙන රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයට හා ප්‍රදේශවාසීන්ට පානීය ජලය ලබාදීමට හැක...
Posted On 25 Nov 2020

එරාවූර් චෙන්කලඩි ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයත් ඇරැඹීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය

  මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දුන්නා සේම එරාවූර් ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයක් ඇරඹීමෙන් ද ගෝඨාභය රාජපක්ෂ ජනපතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් සිදුකෙරෙන නැගෙනහිර ප්‍රදේශයේ රැකියා බහුල වාතාවරණය...
Posted On 25 Nov 2020

ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි!

  ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් මුහුණදී ඇති ගැටළුවලට පිළියම් ලබාගැනීමේ අරමුණින් කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් අද (24) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා හමුවිය. එහිදී ඔවුන් මුහුණදී ඇති ගැටළු පිළිබද ඇමතිවරයා දැනුවත් කල අතර නියාමන කොන්දේසි සහ පා...
Posted On 24 Nov 2020

දේශීයව යතුරුපැදි එකළස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම නුදුරේදීම ඇරඹීමට සුදානම්…

  දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස අද (24) යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. 2019...
Posted On 24 Nov 2020

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මහාමාර්ග අමාත්‍යාංශය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කඩුවෙල ආසනයේ නවගමුව සහ බටේවෙල ග්‍රාමසේවා වසම් යා කරමින් නවගමුව පාසල අසළ සිට කැකිරිදෙණිය දක්වා කි.මී 1.2ක දිගකින් යුත් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම අද(22) කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් ආරම්භ විය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මහාමාර්ග අමාත්‍යාංශය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කඩුවෙල ආසනයේ නවගමුව සහ බටේවෙල ග්‍රාමසේවා වසම් යා කරමින් නවගමුව පාසල අසළ සිට කැකිරිදෙණ...
Posted On 22 Nov 2020

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිවාස අවශ්‍යතාව ඇති පවුල් වෙත අංගසම්පුර්ණ නිවාස ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හේවාගම ග්‍රාමසේවා වසම, රණාල...
Posted On 22 Nov 2020

2021 ජනවාරියේ සිට යුරෝපා ප්‍රමිතියෙන් යුතු, ඉතාම අනර්ඝ සෑම වර්ගයකම ටයර් 100%ක් ම දේශීය කර්මාන්ත ශාලාවක නිපදවා දෙස් – විදෙස් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම්…!

– අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන රිජිඩ් ටයර් කෝපරේෂන් කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්‍ෂණයෙන් අනතුරුව ඇමති විමල් කියයි. හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ස්ථාපිත අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ‘රිජිඩ් ටයර් කෝපරේෂන්’ කර්මාන්තශා...
Posted On 20 Nov 2020
12